27 April 2024
#දේශීය

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිලෙයි

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව මුහුදේ ගිලීමින් පවතියි.

අද පෙරවරුවේ නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම සිදු කරන අවස්ථාවේදි මෙම ගිලි යාම ආරම්භ වී ඇත. ඒ අනුව එය ඇඳගෙන යාම නවතා දැමු අතර මේ වන විට නැව ගිලිමෙන් පවතියි.
කෙසේවෙතත් නෞකාවෙන් තෙල් කාන්දුවක් වීමක් මෙතෙක් සිදු නොවු බව වාර්තා වේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *