27 April 2024
#දේශීය

සංචරණ සීමා ලබන 14 තෙක් දිර්ඝ කරයි – යුධ හමුදාපති

දිවයින පුරා දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 14 සඳුදා අලුයම 4 .00 දක්වා දීර්ඝ කළ බව කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *