27 April 2024
#දේශීය

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය මැඩපැවැත්වීමට පුළුල් මෙහෙයුමක් – ආරක්ෂක ලේකම්

ලබන වසරේදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය මැඩපැවැත්වීම සඳහා පුළුල් මෙහෙයුම් දියත් කිරීමට තවදුරටත් ශක්තිමත් කරන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පවසයි.

ලේකම්වරයා කියා සිටියේ සාමාන්‍ය ජනතාවගේ තොරතුරු අනුව ක්‍රියාත්මක වෙමින් බොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමට හැකිවූ අතර වර්තමානයේ රට තුළ මත්ද්‍රව්‍ය අඩුවීම හේතුවෙන් ඒවායේ මිල සැලකිය යුතු ලෙස ඉහළ යෑමට හේතු වී ඇති බවයි.

ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් කියා සිටියේ මෙම කටයුතුවල ඉදිරියටත් නියැලී සිටින්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරනු ඇති බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *