• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනාධිපතිවරයා දුරදිග නොබලාගත් තීන්දුව නිසා ගොවියන් අමාරුවේ – ජවිපෙ

4 June 2021
in දේශීය

ජනාධිපතිවරයා කාබනික කෘෂිකර්මාන්තයට යොමු වීමෙන් මුලු කෘෂිකර්මාන්තයම කඩා වැටුණු බවට මතයක් ගොඩනැගීමේ අනතුරක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් පල කළ සිටියේය “කාබනික ගොවිතැන සම්බන්ධයෙන් තිබුණු සියලු බලාපොරොත්තු ප්‍රතික්‍ෂ්ප වීමේ අනතුරක් තිබෙනවා. එළවලු වගාව, තේ වගාව, කෙසෙල් වගාව තුළින් එදිනෙදා ආදායම් ලැබූ සියල්ලන්ගේ ජීවන මාර්ග බිඳවැටී තිබෙනවා. නිෂ්පාදනය කඩා වැටීමෙන් ගොවි ජනතාව කෘෂි කර්මාන්තයෙන් ඈත් වීමත්, ගොවි ජනතාවගේ ජීවන තත්වය බිඳ වැටීමත් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වහාම විසඳුම් ලබාදිය යුතුයි. ඒ නිසා සුදුසු යෙදවුම් නිසි කලට ලබාදීමට කටයුතු කළ යුතුයි. සුදුසු පොහොර, සුදුසු වල් නාශක සහ සුදුසු කෘමි නාශක නිසි කලට ගොවි ජනතාවට ලබාදිය යුතුයි. මේ කියන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ නිවසේ තියෙන එළවලු කොටුව ගැන නෙවෙයි. ජීවනෝපාය බවට කෘෂිකර්මාන්තය පත්කරගත්, රටේ ආහාර සුරක්‍ෂිතභාවය නියෝජනය කරන සහ අපනයන සම්බන්ධයෙන් බලපාන ක්‍ෂේත්‍ර පිළිබඳව මතුවන ගැටළුවලට විවිධ පිළිතුරු සැපයීමට යාමෙන් තව තවත් අර්බුද ඇතිවී තිබෙනවා. මේ තත්වයන් කෙරෙහි වහාම පිළිතුරු ලබාදෙන ලෙස අපි ජනාධිපතිවරයාට බල කරනවා“ යැයි දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 7
Previous Post

කොවිඩ් රෝහල් 12කට වෛද්‍ය උපකරණ පරිත්‍යාග ලැබෙයි

Next Post

මානව සෞඛ්‍ය සුරැකීමට රජයන් නිර්භීත ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුයි- ජනපති

editor

editor

Next Post

මානව සෞඛ්‍ය සුරැකීමට රජයන් නිර්භීත ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුයි- ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved