• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගොවිසෙත සුපිරි වරම වෙළදපොලට

20 August 2018
in ව්‍යාපාර

2018 වසරේ මේ වනවිට වැඩිම කෝටිපතියන් සංඛ්‍යාවක් බිහිකළ ගොවිසෙත ලොතරැයිය, “ගොවිසෙත සුපිරිවරම” නමින් විශේෂිත ලොතරැයියක් පසුගියදා නිකුත් කරනු ලැබුණි. එය පසුගිය 09 වනදා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි නීතිඥ ශ්‍යාමිලා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සාමාන්‍යාධිකාරිතුමිය ඇතුලු ඉහල කළමණාකාරිත්වයේ සහභාගිත්වයෙන් නිකුත් කරනු ලැබුවා.

එදිනම පලමු ටිකට්පත් තොගය වෙළදපොලට නිකුත්වු අතර එම අවස්තාව සදහා NLB දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම,මහත්මීන් පිරිසක්ද සහභාගීවිය..

සැප්තැම්බර් 28 වන දිනුම් අදිනු ලබන මෙම ලොතරැයියේ සුපුරුදු මුදල් ත්‍යාග වලට අමතරව රුපියල් මිලියනයේ තෑගි 25 ක්, රුපියල් ලක්ෂයේ මුදල් ත්‍යාග 60ද, ටොයෝටා යාරිස් ( Toyota Yaris) මෝටර් රථයක්, ටොයෝටා විගෝ (Toyota Vigo) මෝටර් රථයක්, හා කාන්තා යතුරුපැදි 03ක්, ලබා දීමට නියමිතයි.

 

Post Views: 20
Previous Post

ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවලින් ආණ්ඩුවට කිසිදු බලපෑමක් නෑ – ඇමැති මහින්ද

Next Post

29 මොණරාගලට එන්න – ඇමැති මංගල කියයි

editor

editor

Next Post

29 මොණරාගලට එන්න - ඇමැති මංගල කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved