• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පරණ බෙහෙත් අලුතින් සොයා ගත්තා වගේ උත්සව පවත්වනවා – රවි කුමුදේශ්

17 August 2022
in දේශීය

තයිරොක්සින් ඌණතාවය සඳහා ලබාදෙන omperozole 20mg ඖෂධය, රාජ්‍ය ඖෂධය නිෂ්පදන නීතිගත සංස්ථාව නිපදවමින් සිටින්නේ 2020 වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහා පවසයි.

ඒ මහතා පැවසුවේ එම ඖෂධය සොයා ගෙන ඇත්තේ ඒ පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය ඇමතිවරිය ලෙස කටයුතු කළ කාලයේදී බවයි.

ගැස්ට්‍රික් ආම්ලිකතාවය සඳහා ලබාදෙන levothyroxine 50mg ඖෂධය, ඖෂධ නිෂ්පාදන සංස්ථාව 2022. අප්‍රේල් මාසයේදීද හදුන්වාදෙනු ලැබුවේය. ඒ ඇත්තේ රාජ්‍ය ඇමති චන්න ජයසුමනගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදීය.

දැනට මෙම ඖෂධ දිවයින පුරා රොහල්වල භාවිතකරමින් තිබියදී, කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා තවත් උත්සවයක් පැවත්වා එම ඖෂධම හදුන්වා දීම මගින් ඖෂධ නිශ්පාදන නීතිගත සංස්ථාවේ බංකොලොත් න්‍යාය පැහැදිළි බව කුමුදේශ් මහතා පැවසිය.

මෙම ඖෂධ කලින් හදුන්වා දී භාවිත කරමින් සිටින ඒවා බව හොදින්ම දැන සිටියදී ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව, සෞඛ්‍යා අමාත්‍යාංශය සහ රටේම මහ ජනතාව රැවටීමට උත්සාහ දැරීම බරපතල බව හෙතෙම පැවසිය.

 

 

Post Views: 3
Previous Post

හදිසි නීතිය ලබන සතියෙන් අවසන් – ජනපති රනිල්

Next Post

ඩයලොග් ටෙලිවිෂන් ශ්‍රී ලාංකේය දූ දරුවන් වෙනුවෙන් නැණස අධ්‍යාපන නාලිකා 8කට සවිබලය සපයයි

editor

editor

Next Post

ඩයලොග් ටෙලිවිෂන් ශ්‍රී ලාංකේය දූ දරුවන් වෙනුවෙන් නැණස අධ්‍යාපන නාලිකා 8කට සවිබලය සපයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved