• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පුතා සොයා දෙන්න – මවක් ඇමැති ඩග්ලස්ගෙන් ඉල්ලයි

6 April 2021
in දේශීය

ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ හිටපු සාමාජිකයෙකුගේ මවක් විසින් වසර 30කට පෙර අතුරුදන් වු තමන්ගේ පුතාව සොයා දෙන ලෙස ඉල්ලමින් උතුරේ මවක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 

පසුගිය දා අමාත්‍යවරයා විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් කරන ලද විමසීමක් අතර තුරදී මෙම ඉල්ලීම අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින ලද අතර එම හේතුව නිසා තම්න් ආර්ථික අතින්ද දැඩි සේ පීඩාවට පත්වී ඇති බවද පෙන්වා දෙන ලදි.

අමාත්‍යවරයා මේ සම්බන්ධව සොයා බලන අතර එම මවගේ ජීවනෝපාය මාර්ග දියුණු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් පැවසීය.

 

Post Views: 5
Previous Post

ශල්‍ය මුහුණු ආවරණ නිෂ්පාදන යන්ත්‍ර 90 ශ්‍රී ලංකාවට – තානාපති ආචාර්ය පාලිත

Next Post

වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය තහනම් කෙරේ

editor

editor

Next Post

වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය තහනම් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved