• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home Uncategorised

ප්‍රථමාධාර පුහුණුවක් මාතලේ දි

25 July 2022
in Uncategorised
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් ආපදාකලමණාකරණ මධ්‍යස්ථානයේ ප්‍රතිපාදන යටතේ දිසා ලේකම් කාර්යාලයේ නිලධාරීන් 60 දෙනෙකු සඳහා දෙදින ප්‍රථමාධාර පුහුණු වැඩසටහනක් පැවැත්විණි.

ශාන්ත ජෝන් ගිලන් රථ සේවයේ මාතලේ දිස්ත්‍රික් කාර්යාලයේ සම්පත් දායකත්වයෙන් පැවැත් වූ මෙම දෙදින පුහුණු වැඩ සටහනින් අනතුරුව පැවැති විභාගය සමත් වූ 57 දෙනෙකු සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන සහතිකයක් ප්‍රදානය කරන ලදි.

පුහුණුව ලත් නිලධාරීන් සදහා සහතික පිරිනැමීමේ අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් ආපදා කලමණාකරණ සහකාර අධ්‍යක්ෂ චමින්ද අමරවීර, ශාන්තජෝන් ගිලන් රථ සේවාවේ සහකාර කොමසාරිස් සහ සහකාර අධ්‍යපන අධ්‍යක්ෂ ජී.ආර්.එම්.ජී.එම් බී. ගොඩමුන්නේ මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 5
Previous Post

වාර්ෂිකව ඩොලර් බිලියන 5 ක් හෝ ඊට එහා ගිය ආදායමක් සකස් කරන වැඩපිළිවෙලක් – ව්‍යාපාරික රනිල් විල්ලද්දරගේ

Next Post

නාවික හමුදාවේ දායකත්වයෙන් පලුගස්වැව ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට

editor

editor

Next Post

නාවික හමුදාවේ දායකත්වයෙන් පලුගස්වැව ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

9 July 2025
ජනතාව අධික ආදායම් බදු ගෙවද්දී  මන්ත්‍රීවරුන්ට ‘ඉතා අඩු’ බද්දක් – ඇයි?

ජනතාව අධික ආදායම් බදු ගෙවද්දී මන්ත්‍රීවරුන්ට ‘ඉතා අඩු’ බද්දක් – ඇයි?

9 July 2025
පෙර පාසලක ආහාර විස වෙලා – 200 දෙනෙකු රෝහලට

පෙර පාසලක ආහාර විස වෙලා – 200 දෙනෙකු රෝහලට

9 July 2025
ඉන්ධන බෙදාහැරීමේ අර්බුදයක් ?

ඉන්ධන බෙදාහැරීමේ අර්බුදයක් ?

9 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

9 July 2025
ජනතාව අධික ආදායම් බදු ගෙවද්දී  මන්ත්‍රීවරුන්ට ‘ඉතා අඩු’ බද්දක් – ඇයි?

ජනතාව අධික ආදායම් බදු ගෙවද්දී මන්ත්‍රීවරුන්ට ‘ඉතා අඩු’ බද්දක් – ඇයි?

9 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved