• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පලමුවරට පැන්ඩා සහ සමුරායි බැදුම්කර නිකුත් කරනවා – මහබැංකු අධිපති

13 August 2018
in ව්‍යාපාර

ශ්‍රී ලංකාවේ පළමු වරට පැන්ඩා සහ සමුරායි බැඳුම්කර නිකුත් කරනු ඇති බව මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ව්‍යාපාර ආයෝජන සඳහා TTV Media Hub ආයතනය විසින් පවත්වන OSL Magazine සමඟ සම්මුඛ සාකච්ඡාකට එක්වෙමින්.

මේ වන විට ශ්‍රී ලංකාවේ ණය ගැනීම් එක්සත් ජනපද ඩොලරයට ඇගයීම යුරෝ බැඳුම්කර වෙළඳ සංසන්දනය කර ඇති බව කුමාරස්වාමි පැවසීය.

කෙසේ වෙතත්, යුරෝපයේ හා ඇමරිකා එක්සත් ජනපදයේ වැඩිවන පොලී අනුපාත නිසා, මහ බැංකුව නැගෙනහිර ආසියානු බැඳුම්කර සම්බන්ධයෙන් ගවේෂණයන් කරයි.

ශ්‍රී ලංකාවේ මහබැංකු සමඟ ඒකාබද්ධ කණ්ඩායමක් චීනයේ මහජන බැංකුව විසින් ඇති කර ඇති බව ද කුමාරස්වාමි මහතා කියා සිටියේය. එම කණ්ඩායම ප්‍රථම වරට ඩොලර් මිලියන 250 ක පැන්ඩා බැදුම්කර ( රෙන්මින් බි ඇගයීම වන චීනයේ නිකුත් කරන ලද බැදුම්කර ) නිකුත් කිරීම කිරීම සඳහා දායක වී තිබේ.

සැප්තැම්බර් මාසයේදී, ජපානයේ ජාත්‍යන්තර සමුහික බැංකුවේ වගකීම යටතේ සමුරායි බැදුම්කර ( යෙන් ඇගයීම වන ජපානයේ නිකුත් කරන ලද බැදුම්කර ) අමෙරිකාවේ ඩොලර් මිලියන 250 ක නිකුත් කිරීමට මහබැංකු අදහස් කරනවා.

මෙම බැඳුම්කර නිකුතුව චීන සංවර්ධන බැංකුවේන් ,ලැබෙන ඩොලර් බිලියන 1 ක මෑත සහනදායී ණයක් සමග, වසර අවසානයේ දී දළ විදේශ සංචිත ඩොලර් බිලියන 9 දක්වා ඉහළ නංවා ගැනීමට සහාය වනු ඇති බව කුමාරස්වාමි පැවසීය.

Post Views: 22
Previous Post

සංචාරක මඟ පෙන්වීම නව තාක්ෂණික මුහුණවරකින්

Next Post

ඊළග ජනපති අපේක්ෂකයා යුඇන්පි කෙනෙක් – ඇමැති කිරිඇල්ල

editor

editor

Next Post

ඊළග ජනපති අපේක්ෂකයා යුඇන්පි කෙනෙක් - ඇමැති කිරිඇල්ල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved