• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නෞකාවෙන් හානියටපත් ධීවරයන්ට ලබන සතියේ වන්දි – ධිවර අමාත්‍ය ඩග්ලස් කියයි

12 July 2021
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක් වු නෞකාව හේතුවෙන් මෙරට මුහුදු කලාපයට මෙන්ම ධීවර කාර් මිකයන්ට දැඩි බලපෑමක් ඇති වු අතර ඒ වෙනුවෙන් වන්දි ලබාදීම ලබන සතියේ ආරම්භ කරන බව ධීවර අමාත්‍ය ඩල්ගස් දේවානන්ද මහතා පවසයි.

ඒ සඳහා එම කලාපවල රැකියාව කරන ධීවරයන්ගේද තොරතුරු ලබාගත් අතර එම තොරතුරු අදාල නෞකා සමාගමට හා රක්ෂණ සමාගම් දැනුවත් කිරීමෙන් පසු වන්දි ලබා දීම අදියර කිහිපයක් යටතේ සිදු වේ.

මෙහිදි පළමු අදියර ලෙස හානියටපත් ධීවරයන් තෝරාගෙන වන්දි ගෙවීම සදහා නෞකාව අයත් සමාගම අතුරු දීමනාවක් ලෙස රුපියල් මිලියන 200 ලබා දී ඇති බව ද වන්දි ලබාගැනීම සදහා පත් කළ කමිටුවේ සභාපති අධීකරණ අමාත්‍ය අලී සබ්‍රී මහතා පවසා ඇත.

එම මුදලට අමතරව තවත් මිලියන 220 රජය වෙන්කර ඇති බව පවසන ධීවර අමාත්‍යවරයා හානියට පත් ධීවරයින්ට එම මුදල් ගෙවීම ලබන සතියේ සිට ආරම්භ කරන බව පවසා සිටී.

මේ අතර නෞකාවේ හානිය නිසා මුහුදු පරිසරයට දැඩි හානි සිදු වු අතර මුහුදු ජීවීන් වන කැස්බෑවන් 200 කට අධික ප්‍රමාණයක් තල්මසුන්, ඩොල්පින් මත්ස්‍යයන් මියගොස් ඇති බව අමාත්‍යවරයා පවසන අතර, නෞකාවෙන් හානියට පත් සාගර කලාපයේ ධීවරයින්ට තවත් වන්දි ලබා ගැනීම සදහා නැවු සමාගමේ මෙරට නියෝජිතයන් 07 දෙනකු රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත. මෙම හානිය වෙනුවෙන් ධීවරයින්ට ලබා දීය හැකි වන්දි සියල්ලක්ම ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Post Views: 23
Previous Post

පුනර්ජනනීය බලශක්තිය ඉහළ නැංවීමට අවශ්‍ය ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරන්න – රාජ්‍ය ඇමැති දුමින්ද

Next Post

ශ්‍රී ලංකාව ඩිජිටල් සංචාරකයින්ට හිතකර ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට රජයේ අවධානය

editor

editor

Next Post

ශ්‍රී ලංකාව ඩිජිටල් සංචාරකයින්ට හිතකර ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට රජයේ අවධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාව තෙල් මිලදී ගන්නේ අපට උදව් කිරීමට නොව තමන්ගේම අවශ්‍යතා සඳහායි!

ඉන්දියාව තෙල් මිලදී ගන්නේ අපට උදව් කිරීමට නොව තමන්ගේම අවශ්‍යතා සඳහායි!

6 September 2026
කළු රාජ්‍යය නැති කරන බව කියන රජය එදා සහල් මාෆියාව කියූ ඩඩ්ලිට  අද අත්පුඩි ගහනවා

කළු රාජ්‍යය නැති කරන බව කියන රජය එදා සහල් මාෆියාව කියූ ඩඩ්ලිට අද අත්පුඩි ගහනවා

6 September 2026
රත්නපුරයේදී විදේශිකයෙකුට ලැබුණු හෘදයාංගම සංග්‍රහය!

රත්නපුරයේදී විදේශිකයෙකුට ලැබුණු හෘදයාංගම සංග්‍රහය!

6 September 2026
ඉන්දුනීසියාවේ ගිනිකන්දක් සක්‍රීය වීම හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් යානාවල ගමන් මාර්ග වෙනස් කෙරේ!

ඉන්දුනීසියාවේ ගිනිකන්දක් සක්‍රීය වීම හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් යානාවල ගමන් මාර්ග වෙනස් කෙරේ!

6 September 2026

Recent News

මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

හර්ෂ මාකලන්ද ඇතුළු ප්‍රවීණ වාද්‍යවේදීන් තිදෙනෙකු “තුඩු” වාද්‍යාභිමානී සම්මානයෙන් බත්තරමුල්ලේදී පිදුම් ලබයි!

7 September 2026
මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

7 September 2026
සමේ සුළු ලපයක් කියා නොසලකා හරින්න එපා…

සමේ සුළු ලපයක් කියා නොසලකා හරින්න එපා…

7 September 2026
අපේක්ෂා රෝහලේ පිළිකා ඖෂධ හිඟය උග්‍ර වෙයි…

අපේක්ෂා රෝහලේ පිළිකා ඖෂධ හිඟය උග්‍ර වෙයි…

7 September 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

හර්ෂ මාකලන්ද ඇතුළු ප්‍රවීණ වාද්‍යවේදීන් තිදෙනෙකු “තුඩු” වාද්‍යාභිමානී සම්මානයෙන් බත්තරමුල්ලේදී පිදුම් ලබයි!

7 September 2026
මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

7 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved