• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ශ්‍රී ලංකාව ඩිජිටල් සංචාරකයින්ට හිතකර ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට රජයේ අවධානය

12 July 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාව ඩිජිටල් සංචාරකයින්ට හිතකර ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා දීර්ඝ කාලීන වීසා බලපත්‍ර කාණ්ඩයක් හඳුන්වාදීම සහ බදු සහන ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත්කොට ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කොවිඩ් තත්වය හේතුවෙන් ලොව පුරා ගොඩනැගෙන නව සංචාරක අංශයක් ලෙස ඩිජිටල් සංචාරක කර්මාන්තය හැඳින්වෙන අතර ඩිජිටල් සංචාරකයින් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමට සංචාරක අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය යෝජනා කර තිබේ.

ජීවනෝපාය සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් සංචාරකයන් ලෙස සැරිසරමින් ජීවිතය ගතකරන පුද්ගලයින් ඩිජිටල් සංචාරකයින් ලෙස හඳුන්වනු ලැබේ.

ඩිජිටල් සංචාරකයින් බොහෝ විට මූල්‍යමය වශයෙන් ස්ථාවරත්වයක් ඇති ඉහළ මට්ටමේ ස්වයං විශ්වාසයක් සහ විනයක් සහිතව කටයුතු කරනු ලබයි.

මෙම ඩිජිටල් සංචාරකයින් මාස කීපයක්, අවුරුදු ගණනක් ආදී වශයෙන් රට අභ්‍යන්තරයේ රැඳී සිටිම නිසා ඉහළ විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළ සංසරණය කරනු ලබයි.

ඩිජිටල් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ලෝකයේ බොහෝ සංචාරක ආකර්ශණීය රටවල් පියවර ගෙන ඇති අතර තායිලන්තයේ-චියැංමායි, පෘතුගාලයේ-ලිස්බන් කොලොම්බියාවේ -මෙඩලින් සහ ඉන්දුනීසියාවේ- බාලි යන සංචාරක ආකර්ශණීය ප්‍රදේශ දැනට ඩිජිටල් සංචාරකයින්ගේ ප්‍රකට ගමනාන්ත ලෙස හැදින්වේ.

වසංගත තත්වය හමුවේ සෞඛ්‍යය නියාමනයන්ට අනුකූලව ක්‍රියාත්මක කළ හැකි ප්‍රධාන ප්‍රවර්ධන ක්‍රියාමාර්ග වලින් එකක් ලෙස ඩිජිටල් සංචාරකයින් ආකර්ෂණීය කර ගැනීම හඳුන්වාදිය හැකි අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් තක්සේරු කිරීමෙන් හා නිර්දේශ කිරීමෙන් අනතුරුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මෙම දීර්ඝකාලීන වීසා බලපත්‍ර නිකුත් කිරීම සහ බදු සහන ලබාදීමට පියවර ගනු ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Post Views: 2
Previous Post

නෞකාවෙන් හානියටපත් ධීවරයන්ට ලබන සතියේ වන්දි – ධිවර අමාත්‍ය ඩග්ලස් කියයි

Next Post

උද්ඝෝෂණ කල පිරිස් නිරෝධායනයට කුදලගෙන ගිය විදිහ වැරදියි – රාජ්‍ය ඇමැති ලාන්සා

editor

editor

Next Post

උද්ඝෝෂණ කල පිරිස් නිරෝධායනයට කුදලගෙන ගිය විදිහ වැරදියි - රාජ්‍ය ඇමැති ලාන්සා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

15 July 2025
රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

15 July 2025
නර්ස් කෙනෙක් වෙන්න ආස අයට හොඳ ආරංචියක්

නර්ස් කෙනෙක් වෙන්න ආස අයට හොඳ ආරංචියක්

15 July 2025
සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි

සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි

15 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

15 July 2025
රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

15 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved