• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

UN තහනම් ලැයිස්තු පරීක්ෂාව මඟහැරුණාද?

ඉන්දීයන් ඕවර්සීස් බැංකුවට ලක්ෂ 10ක දඩයක්!

21 July 2026
in දේශීය, පුවත්, විදෙස්
UN තහනම් ලැයිස්තු පරීක්ෂාව මඟහැරුණාද?
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති යටතේ, ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2025 ඔක්තෝබර් මස සිට 2026 මාර්තු මස දක්වා වූ කාලපරිච්ඡේදය තුළ වාර්තාකරණ ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා සමස්ත රුපියල් ලක්ෂ එකසිය හතළිස් හයක (රු. 14,600,000.00) දණ්ඩන මුදලක් අය කර ඒකාබද්ධ අරමුදලට බැර කර ඇත. මෙම කාලසීමාව තුළ ඉන්දීය ඔවර්සීස් බැංකුව (Indian Overseas Bank) වෙතද 2026.01.05 දිනැතිව රුපියල් 1,000,000.00 ක (රුපියල් මිලියනයක) පරිපාලනමය දණ්ඩනයක් පනවා තිබේ. පැන්ත පරීක්ෂණයේදී සිදු කළ නියැදි පරීක්ෂාවකින් හමුවූ, රුපියල් මිලියනයක් හෝ එයට සමාන විදේශ මුදලකින් වූ මුදල් ප්‍රමාණයක් ඉක්මවන ගනුදෙනු දහතුනක් (13) නියමිත කාලපරිච්ඡේදය ඇතුළත මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කිරීමට අපොහොසත් වීම.
විදුත් දේශණ සිදු කිරීමේදී, 1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනතට අනුව සකස් කර ඇති රෙගුලාසි යටතේ නිකුත් කරන ලද, නම් කරන ලද පුද්ගලයින්ගේ ලැයිස්තුවලට එරෙහිව සියලුම ගනුදෙනුකරුවන් සත්‍යාපනය කිරීමට අපොහොසත් වීම.
2012 අංක 1 දරන එක්සත් ජාතීන්ගේ නියෝග (UNSCR 1373) සහ 2012 අංක 2 දරන එක්සත් ජාතීන්ගේ නියෝග (UNSCR 1267) යටතේ ලැයිස්තුගත කර ඇති නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතනවල යාවත්කාලීන වූ සම්පූර්ණ ලැයිස්තුවක් පවත්වාගෙන යාමට අපොහොසත් වීම.
iv. නම් කරන ලද පුද්ගලයින් හෝ ආයතන ලැයිස්තුව යාවත්කාලීන කිරීම සඳහා මූල්‍ය බුද්ධි ඒකකයෙන් දැනුම් දෙනු ලැබූ වහාම අදාළ පරීක්ෂණ පද්ධතිය යාවත්කාලීන නොකිරීම.
පද්ධති හා කාර්ය පටිපාටිවල ඉහත සඳහන් දුර්වලතා නිරීක්ෂණය වුවද, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාවන් යටතේ නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතන සමඟ බැංකුව විසින් ව්‍යාපාරික සම්බන්ධතා පැවැත්වූ අවස්ථා පැන්ත පරීක්ෂණයේදී අනාවරණය වී නැත. මෙම අනුකූල නොවීම්, අවදානම් මත පදනම් වූ පැන්ත පරීක්ෂණයකදී හඳුනා ගන්නා ලදී.
Post Views: 2
Previous Post

පළාත් සහ පළාත් පාලන මාර්ග 60ක්

Next Post

බන්ධනාගාර ගැටුම් පාලනයට බුද්ධි අංශ නිලධාරීන් යෙදවීමට සහ සිරකරුවන් මාරු කිරීමට පියවර

Editor TTV News

Editor TTV News

Next Post
බන්ධනාගාර ගැටුම් පාලනයට  බුද්ධි අංශ නිලධාරීන් යෙදවීමට  සහ සිරකරුවන් මාරු කිරීමට  පියවර

බන්ධනාගාර ගැටුම් පාලනයට බුද්ධි අංශ නිලධාරීන් යෙදවීමට සහ සිරකරුවන් මාරු කිරීමට පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රෝහණ විජේවීරගේ පවුල පිළිබඳ  ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම්  දයාසිරි ආණ්ඩුව සමඟ  පැටලේ

රෝහණ විජේවීරගේ පවුල පිළිබඳ ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් දයාසිරි ආණ්ඩුව සමඟ පැටලේ

21 July 2026
අධිවේගයේ වේගයෙන් යද්දී වාහනයේ ටයරය පුපුරලා…

අධිවේගයේ වේගයෙන් යද්දී වාහනයේ ටයරය පුපුරලා…

21 July 2026
හෝමාගම  කර්මාන්තශාලා ගින්නෙන්  පුද්ගලයින් 5 දෙනෙකු  ජීවිතක්ෂයට

හෝමාගම කර්මාන්තශාලා ගින්නෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

21 July 2026
ඇගේ සලකුණ තබමු  ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ කථා යළි අරඹයි

ඇගේ සලකුණ තබමු ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ කථා යළි අරඹයි

21 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හමාස් සංවිධානයේ  නව නායකයා ලෙස  කලීල් අල්-හයියා පත් කෙරේ

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීම ගැන නීතිඥ සංගමයෙන් අධිකරණ ඇමතිට යළිත් ලිපියක්

20 July 2026
හමාස් සංවිධානයේ  නව නායකයා ලෙස  කලීල් අල්-හයියා පත් කෙරේ

හමාස් සංවිධානයේ නව නායකයා ලෙස කලීල් අල්-හයියා පත් කෙරේ

20 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved