• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තහනම් ලැයිස්තුවල නම් පරීක්ෂා නොකළ බව හෙළිවෙයි…

සිටිසන්ස් ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්ට රුපියල් මිලියන 3ක දඩයක්!

21 July 2026
in දේශීය, පුවත්
තහනම් ලැයිස්තුවල නම් පරීක්ෂා නොකළ බව හෙළිවෙයි…
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති යටතේ, ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2025 ඔක්තෝබර් මස සිට 2026 මාර්තු මස දක්වා වූ කාලපරිච්ඡේදය තුළ වාර්තාකරණ ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා සමස්ත රුපියල් ලක්ෂ එකසිය හතළිස් හයක (රු. 14,600,000.00) දණ්ඩන මුදලක් අය කර ඒකාබද්ධ අරමුදලට බැර කර ඇත. මෙම කාලසීමාව තුළ සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC) ආයතනය වෙතද 2025.12.30 දිනැතිව රුපියල් 3,000,000.00 ක (රුපියල් මිලියන තුනක) පරිපාලනමය දණ්ඩනයක් පනවා තිබේ. 1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනතට අනුකූලව, නව ව්‍යාපාරික සම්බන්ධතාවයක් ආරම්භ කිරීමට පෙර කිසිදු ගනුදෙනුකරුවකු, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා (UNSCRs) යටතේ නිකුත් කරන ලද නම් කරන ලද ලැයිස්තුවක ඇතුළත් නොවන බව ඵලදායී ලෙස සත්‍යාපනය කිරීමට සමාගම අපොහොසත් වීම සහ එවැනි ලැයිස්තු යාවත්කාලීන වන විට පවතින පාරිභෝගික දත්ත සමුදාය ඵලදායී ලෙස පරීක්ෂා නොකිරීම.පද්ධති සහ ක්‍රියා පටිපාටිවල ඉහත සඳහන් දුර්වලතා හේතුවෙන්, 2012 අංක 1 දරන එක්සත් ජාතීන්ගේ නියෝග (UNSCR 1373) යටතේ නම් කරන ලද පුද්ගලයින් තිදෙනෙකු (3) සමඟ සමාගම ව්‍යාපාරික සබඳතා ස්ථාපිත කර පවත්වාගෙන ගිය බව පැන්ත පරීක්ෂණයේදී අනාවරණය වීම.නම් කරන ලද පුද්ගලයින් සතුව ඇති සියලුම අරමුදල්, අනෙකුත් මූල්‍ය සම්පත් සහ ආර්ථික සම්පත් අත්හිටුීමට සමාගම අපොහොසත් වීම.එවැනි ගනුදෙනුකරුවකු නම් කරන ලද පුද්ගලයකු ලෙස හඳුනාගත් අවස්ථාවේ සිට පැය 24 ක් නොඉක්මවන කාලයක් තුළ මූල්‍ය බුද්ධි ඒකකය වෙත දැනුම් දීමට සහ එම සන්නිවේදනයේ පිටපතක් නිසි බලධාරියා වෙත යොමු කිරීමට අපොහොසත් වීම.ඉහත අනුකූල නොවීම්, ඉලක්ගත/ හදිසි පැන්ත පරීක්ෂණයකදී හඳුනා ගන්නා ලදී.

Post Views: 4
Previous Post

ඖෂධවලට ඇබ්බැහි වූවන් පිළිබඳ පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Next Post

පළාත් සහ පළාත් පාලන මාර්ග 60ක්

Editor TTV News

Editor TTV News

Next Post
පළාත් සහ පළාත් පාලන  මාර්ග 60ක්

පළාත් සහ පළාත් පාලන මාර්ග 60ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

Dhurandhar චිත්‍රපටයේ රඟපෑ අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

22 July 2026
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

22 July 2026
සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved