27 April 2024
#දේශීය

රක්ෂිතයක් එළිකරමින් සිටි පස් දෙනෙකු අත්අඩංගුවට

පොතුවිල්, ඔරුක්කලමලේ ප්‍රදේශයේ රජයේ රක්ෂිතයක් අනවසරයෙන් එළිකරමින් සිටි පස් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා ශාස්ත්‍රවෙල කඳවුරේ නිලදාරින් විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අක්කර 02 ක පමණ ප්‍රමාණයක් කපා එලි පෙහෙලි කර ඇති බව පොලිසිය පවසයි. එම පිරිස අවුරුදු 22, 24, 26 සහ 42 වයස්වල පසුවන පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *