• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නීති විරෝධිව මෙරට ගෙන ආ වියලි කහ ඇතුළු තවත් භාණ්ඩ තොගයක් සමඟ සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට

11 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නාවික හමුදාව විසින් කල්පිටිය තුඩාව සහ මන්නාරම අරිප්පු වෙරළ ප්‍රදේශයන්හි ඊයේ අද ( 11) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ කිලෝ 1628කට අධික තොගයක් සහ විදුලි උපාංග තොගයක් සමඟ සැකකරුවන් 05ක් සහ ඩීංගි යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් ඊයේ (10) දින රාත්‍රීයේ කල්පිටිය තුඩාව වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී තුඩාව වෙරළට පැමිණෙමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්‍ෂාවට ලක් කරන ලදී.

එහිදී එම සැකකටයුතු යාත්‍රාව තුළ නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ උර 31ක අසුරා තිබූ වියලි කහ කිලෝ 1134ක තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් (03)ක් සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගත් අතර, නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ ගෘහ විදුලි පරිපථ සඳහා යොදා ගන්නා විදුලි උපාංග සහිත තවත් උර දෙකක් ද (02) එම යාත්‍රාවේ තිබි නාවික හමුදා භාරයට ගන්නා ලදී.

එමෙන්ම උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා ඵුස්සදේව ආයතනයේ මැරීන් කණ්ඩායමක් විසින් අද (11) අළුයම අරිප්පු මෝය ප්‍රදේශයේ සිදු කළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී අරිප්පු වෙරළ‍ට පැමිණෙමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්‍ෂාවට ලක් කර, නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ උර 17ක අසුරන ලද තවත් වියලි කහ කිලෝ 494 ග්‍රෑම් 100ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02)ක් සමග එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගන්නා ලදී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව සිදු කළ මෙ‍ම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 26 ත් 45ත් අතර වයසේ පසුවන කල්පිටිය සහ පේසාලෙයි යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලදි. තවද, කල්පිටිය තුඩාව ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, වියලි කහ තොගය, ගෘහ විදුලි පරිපථ සදහා යොදා ගන්නා විදුලි උපාංග සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇති අතර, අරිප්පු මෝය ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත ඉදිරිපත් කිරිමට පෙර නිරෝධායනය සඳහා නානාට්ටාන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වෙත භාර දුන් අතර, වියලි කහ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.

 

 

 

 

Navy apprehends 05 suspects with smuggled dried turmeric and other contraband

 

During special operations conducted in beach areas of Thudawa, Kalpitiya and Arippu, Mannar on the midnight of 10th September and this morning (11th September 2021), the Navy managed to seize over 1628kg stock of smuggled dried turmeric and Electronic wiring accessories. The operations also led to the apprehension of 05 suspects and 02 dinghies used for the smuggling attempts.

Accordingly, Sri Lanka Naval Ship (SLNS) Vijaya in the Northwestern Naval Command took hold of about 1134kg stock of smuggled dried turmeric in 31 sacks from a suspicious dinghy arriving at the beach, during a special operation conducted in Thudawa beach area in the dark hours of 10th September. Further, the Navy managed to seize 02 more sacks full of Electronic wiring accessories and apprehension of 03 suspects and the dinghy used for the illegal act.

In another operation carried out by a team of Navy Marines attached to SLNS Pussadewa in North Central Naval Command, in Arippu estuary today (11th September) a suspicious dinghy heading the Arippu beach was searched and another haul of smuggled dried turmeric was held. The dinghy was loaded with 17 sacks of turmeric weighing around 494kg and 100g. Along with the stock of turmeric 02 suspects and the dinghy were also taken into naval custody.

These operations were conducted in compliance with COVID-19 protocols in force for the prevention of the pandemic transmission. The accused held in the operation were identified as residents of Kalpitiya and Pesalai, from 26 to 45 years of age. In the meantime, the suspects held in Thudawa together with a stock of dried turmeric, wiring accessories and the dinghy will be handed over to the Customs Preventive Office, Katunayake for onward legal proceedings. The suspects whom were held in the Arippu were handed over to the Nanattan Public Health Inspector for quarantine before being produced at the Jaffna Customs Office for further legal action. Meanwhile, the stock of dried turmeric and the dinghy seized will be handed over to the Jaffna Customs Office for onward legal proceedings.

 

Post Views: 9
Previous Post

නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 21 අළුයම 4.00 දක්වා – කොවිඩ් මර්දන විශේෂ කමිටුව

Next Post

සහල් මාෆියාව ආරක්ෂා කරන පිරිස පසුපස ඇති දේශපාලනය වටහා ගන්න – ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක

editor

editor

Next Post

සහල් මාෆියාව ආරක්ෂා කරන පිරිස පසුපස ඇති දේශපාලනය වටහා ගන්න - ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved