• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජපක්ෂලාට මල් පාවඩ, ජනතාවට මල් වඩම් – විපක්ෂ නායක සජිත්

5 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වර්තමාන ආණ්ඩුව යටතේ රාජපක්ෂලාට දේශපාලනයට පැමිණීම සඳහා පාවාඩ එලමින් සිටින බවත්, මේ රටේ සමස්ත ජනතාව ප්‍රතිකේෂේප කළ රාජපක්ෂලා නැවත සුරක්ෂිත කිරීමේ වගකීම ආණ්ඩුව භාර ගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (04) සමගි ජන බලවේගයේ කටාන ආසන බලමණ්ඩල රැස්වීමකදිය.

රාජපක්ෂ රජ පවුල රටට අහිමි කළ භූමියේ අයිතිය, මුදල් නැවත ලබා දෙන ලෙස ජනතාව ඉල්ලා සිටින බවත් එම ජනතා හඩට කන් දී සමගි ජනබලවේග රජයක් යටතේ මේ රටේ මහජන දේපල, මුදල් සූරා කාපූ මංකොල්ල කාපූ සියලු දේවල් නැවතත් රටට ගෙන එන බවත් වංචාවන් සදහා සම්බන්ධ වූ සියලු දෙනා නීතිය හමුවට ගෙනවිත් ඔවුන්ට නිසි දඩුවම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රාජපක්ෂලා බලයේ නොසිටිය ද වර්තමාන රජය රතුපස්වල මිනීමරු සංස්කෘතිය නැවත වරක් ඉස්මතු කිරීමට උත්සාහ කරන බවත්, ප්‍රජාතන්ත්‍රීය අරගලයක නිරතව සිටි මේ රටේ තරුණ පරපුර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කර ගෙන ඉතාමත් මිලේච්ඡ ආකාරයට මර්ධනය කරමින් සිටින බවත් මේ තරුණ මර්ධනයට, දඩයමට විපක්ෂයක් ලෙස සම්පූර්ණයෙන් විරුද්ධ බවත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 11
Previous Post

සෞඛ්‍ය ක්ෂේත්‍රයට ප්‍රතිපත්තිමය වෙනසක් අත්‍යාවශ්‍යයි – ජනපති

Next Post

උත්තර ලංකා සභාගය ජනගතයි..! සභාපති විමල් …!

editor

editor

Next Post

උත්තර ලංකා සභාගය ජනගතයි..! සභාපති විමල් ...!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැලිබු මන්දිරයේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් කන්යේ වෙස්ට් හට ඩොලර් 140,000ක වන්දි ගෙවීමට නියෝග කෙරේ

මැලිබු මන්දිරයේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් කන්යේ වෙස්ට් හට ඩොලර් 140,000ක වන්දි ගෙවීමට නියෝග කෙරේ

12 March 2026
චීනයෙන් අලුත් ‘ජාතික සමගිය’ නීතියක්

චීනයෙන් අලුත් ‘ජාතික සමගිය’ නීතියක්

12 March 2026
ඇඹිලිපිටියේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකදී සිඟිත්තෙකු දියේ ගිලී මියයෑම

ඇඹිලිපිටියේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකදී සිඟිත්තෙකු දියේ ගිලී මියයෑම

12 March 2026
බගවන්තලාව සහ මස්කෙළියේ හොර රහසේ මැණික් ගැරූ 4ක් උපකරණ සමඟ කොටු

බගවන්තලාව සහ මස්කෙළියේ හොර රහසේ මැණික් ගැරූ 4ක් උපකරණ සමඟ කොටු

12 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැලිබු මන්දිරයේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් කන්යේ වෙස්ට් හට ඩොලර් 140,000ක වන්දි ගෙවීමට නියෝග කෙරේ

මැලිබු මන්දිරයේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් කන්යේ වෙස්ට් හට ඩොලර් 140,000ක වන්දි ගෙවීමට නියෝග කෙරේ

12 March 2026
චීනයෙන් අලුත් ‘ජාතික සමගිය’ නීතියක්

චීනයෙන් අලුත් ‘ජාතික සමගිය’ නීතියක්

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved