• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදේශ කටයුතු අමාත්‍යවරයා ආසියාන් කලාපීය සංසදයට සහභාගී වීමට නියමිතයි

3 August 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කාම්බෝජයේ පැවැත්වෙන 29 වැනි ආසියාන් කලාපීය සංසදයේ (ARF) අමාත්‍ය රැස්වීමට මෙරට නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්‍රි මහතා සහභාගී වීමට නියමිතයි.

එය අගෝස්තු 4 සිට 5 වැනි දින දක්වා පැවැත්වෙනු ඇති බව විදේශ අමාත්‍යංශය පැවසිය.

ආසියාන් කලාපීය සංසදය සාමාජිකයන් 27 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඊට සාමාජික රටවල් 10 ක්, සංවාද හවුල්කරුවන්, නිරීක්ෂකයන් සහ ඕස්ට්‍රේලියාව, කැනඩාව, චීනය, යුරෝපා සංගමය (EU), ඉන්දියාව, ජපානය, නවසීලන්තය, කොරියානු ජනරජය, රුසියාව, එක්සත් ජනපදය, බංග්ලාදේශය, කොරියානු ප්‍රජාතාන්ත්‍රික මහජන සමූහාණ්ඩුව, මොංගෝලියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, පැපුවා නිව්ගිනියාව සහ ටිමෝර්-ලෙස්ටේ යන රටවල් ඇතුළත් වේ.

ශ්‍රී ලංකාව 2007 වසරේ සිට මෙම සංසදයේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරයි. ආසියාන් හි වත්මන් සභාපතිත්වය දරන කාම්බෝජය, “ASEAN A.C.T: Addressing Challenges Together” යන තේමාව යටතේ පවත්වනු ලබන මෙම සංසදය සඳහා සක්තාරකත්වය සපයයි.

ARF යනු පුළුල් ආසියානු පැසිෆික් කලාපය තුළ සම්මුතිය මත පදනම් වූ තීරණවලට එළඹීම සහ අවංක සංවාද පැවැත්වීම සඳහා ඉවහල් වන වැදගත් වේදිකාවක් වන අතර, එමගින් සාමාජිකයන්ට සිය ගැටළු සාකච්ඡා කිරීමට, සමූපකාර ක්‍රියාමාර්ග වර්ධනය කිරීමට මෙන්ම, පශ්චාද් කොවිඩ්-19 වසංගතය හමුවේ යථා තත්ත්වයට එළඹීම සහ ගෝලීය අභියෝගවලට සාමූහික විසඳුම් සෙවීම වැනි දැවෙන ගැටළු සඳහා වේදිකාවක් සපයනු ලැබේ. කොවිඩ් වසංගතය හමුවේ මෙම සංසදය භෞතිකව හමුවන පළමු අවස්ථාව වන්නේ මෙම අවස්ථාව යි.

 

 

Foreign Minister to attend 29th ASEAN Regional Forum (ARF) in Cambodia

 

Minister of Foreign Affairs, M.U.M. Ali Sabry will travel to Phnom Penh, Cambodia to take part in the forthcoming 29th ASEAN Regional Forum (ARF) Ministerial Meeting from 4 to 5 August, 2022.

 

The ASEAN Regional Forum (ARF) is composed of 27 members, consisting of 10 ASEAN member states, Dialogue Partners, Observers and includes Australia, Canada, China, the European Union (EU), India, Japan, New Zealand, the Republic of Korea (ROK), Russia and the United States, Bangladesh, the Democratic People’s Republic of Korea, Mongolia, Pakistan, Sri Lanka, Papua New Guinea and Timor-Leste. Sri Lanka has been a member of the Forum since 2007.The Forum is hosted by Cambodia, the current Chair of ASEAN under the theme “ASEAN A.C.T: Addressing Challenges Together”.

 

The ARF is an important platform for consensus-based decision-making and frank dialogue in the larger Asia Pacific region and provides a forum for members to discuss issues and develop cooperative measures, as well as pressing issues such as the post COVID-19 pandemic recovery and address global challenges collectively. This is the first time the Forum is meeting in person since the COVID pandemic.

 

Minister Ali Sabry is expected to meet several counterparts on the sidelines of the Forum for bilateral discussions.

 

 

கம்போடியாவில் நடைபெறவுள்ள 29வது ஆசியான் பிராந்திய மாநாட்டில் வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் பங்கேற்கவுள்ளார்

 

2022 ஆகஸ்ட் 4 முதல் 5 வரை நடைபெறவுள்ள 29வது ஆசியான் பிராந்திய மன்றத்தின் அமைச்சர்கள் கூட்டத்தில் பங்கேற்பதற்காக, வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் எம்.யூ.எம். அலி சப்ரி கம்போடியாவின் புனோம் பென் நகருக்கு விஜயம் செய்யவுள்ளார்.

 

27 உறுப்பினர்களைக் கொண்ட ஆசியான் பிராந்திய மன்றத்தில் 10 ஆசியான் உறுப்பு நாடுகள், உரையாடல் கூட்டாளர்கள், பார்வையாளர்கள் மற்றும் அவுஸ்திரேலியா, கனடா, சீனா, ஐரோப்பிய ஒன்றியம், இந்தியா, ஜப்பான், நியூசிலாந்து, கொரியக் குடியரசு, ரஷ்யா மற்றும் அமெரிக்கா, பங்களாதேஷ், கொரிய ஜனநாயக மக்கள் குடியரசு, மங்கோலியா, பாகிஸ்தான், இலங்கை, பப்புவா நியூ கினியா மற்றும் திமோர்-லெஸ்டே ஆகியன உள்ளடங்கும். 2007ஆம் ஆண்டு முதல் இலங்கை மன்றத்தில் உறுப்பினராக உள்ளது. ‘ஆசியான் ஏ.சி.டி.: சவால்களை ஒன்றாக எதிர்கொள்ளுதல்’ என்ற கருப்பொருளின் கீழ், ஆசியானின் தற்போதைய தலைமை நாடான கம்போடியா இந்த மன்றத்தை நடாத்துகின்றது.

 

ஆசியான் பிராந்திய மன்றமானது ஆசிய பசிபிக் பிராந்தியத்தில் கருத்தொற்றுமை அடிப்படையிலான முடிவெடுப்பதற்கும் வெளிப்படையான உரையாடலுக்கும் ஒரு முக்கியமான தளமாக அமைவதுடன், பிரச்சினைகள் மற்றும் கோவிட்-19 தொற்றுநோய்க்குப் பிந்தைய மீட்பு மற்றும் உலகளாவிய சவால்களை கூட்டாக எதிர்கொள்ளுதல் போன்ற அழுத்தமான விடயங்கள் குறித்து உறுப்பினர்கள் கலந்துரையாடவும் கூட்டுறவு நடவடிக்கைகளை மேம்படுத்தவும் ஒரு மன்றத்தை வழங்குகின்றது. கோவிட் தொற்றுநோய்க்குப் பின்னர் மன்றம் நேரில் சந்திப்பது இதுவே முதல் முறையாகும்.

 

இருதரப்பு கலந்துரையாடல்களுக்காக மன்றத்தின் பக்க அம்சமாக அமைச்சர் அலி சப்ரி பல பிரதிநிதிகளைச் சந்திப்பார் என எதிர்பார்க்கப்படுகின்றது.

 

 

Post Views: 1
Previous Post

සර්ව පාක්ෂික රජයක් සඳහා සාකච්ඡා ඇරඹේ

Next Post

බාරගත්තේ විපත්තියට ඇද වැටුණු රටක්…අනාගතය ගොඩනංවනවා – ජනපති

editor

editor

Next Post

බාරගත්තේ විපත්තියට ඇද වැටුණු රටක්...අනාගතය ගොඩනංවනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජාතික බදු සතිය අදින් ඇරඹේ

ජාතික බදු සතිය අදින් ඇරඹේ

2 June 2025
අදත් තද වැසි

අදත් තද වැසි

2 June 2025
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025

Recent News

ජාතික බදු සතිය අදින් ඇරඹේ

ජාතික බදු සතිය අදින් ඇරඹේ

2 June 2025
අදත් තද වැසි

අදත් තද වැසි

2 June 2025
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Alarm තියලා නැගිටින කෙනෙක් නම් ඔයාගෙ මොළේට වෙන්න යන දේ

Alarm තියලා නැගිටින කෙනෙක් නම් ඔයාගෙ මොළේට වෙන්න යන දේ

2 June 2025
ජාතික බදු සතිය අදින් ඇරඹේ

ජාතික බදු සතිය අදින් ඇරඹේ

2 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved