27 April 2024
#සංවර්ධන

මෙරට සිටින විදෙස් සංචාරකයින්ට සෞඛ්‍ය ක්‍රමවේදය යටතේ සංචාරය කිරීමට අවසර – සංචාරක සංවර්ධන අධිකාරිය

දිවයිනට පැමිණ සිටින විදෙස් සංචාරකයින්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ සංචාරය කිරිමට අවස්ථාව හිමි වන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පවසා සිටින්නේ සංචාරකයින්ට දිස්ත්‍රික්කයේ තුළ හෝටල් අතර මාරු වීටම හැකියාව ඇති බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *