• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

යුද්ධයට බයේ හැංගුණේ නෑ – හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා කියයි

28 September 2018
in දේශීය

යුද්ධයට බියෙන් හිටපු යුධ හමුදාපතිවරයා වශයෙන් තමන් හෝ හිටපු ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා සැඟවී නොසිටි බව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(28) උදෑසන කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වාර්ෂික සාහිත්‍ය උළෙලකට සහභාගීවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ යුද්ධයක් පවතින විට පරිපාලනය ඇතුළු තවත් බොහෝ දේවල් පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත්, එය යුද්ධය පටන් ගත් මොහොතේ සිට කොකා ගැස්සීමට බලා සීටිමක් වැනි ක්‍රියාවක් නොවන බවයි.

විශේෂයෙන් යුද්ධයක් පවතින අවස්ථාවේ දී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ඒ ඒ වගකිම් පැවරෙන බවත්, යුද්ධයේ අවසන් සති කිහිපයගේ හිටපු ජනාධිපතිවරයාත් රටින් පිටවීමට සිදුවු බවත් පැවසූ අමාත්‍යරවයා තමාට ද රාජකාරි වැඩක් සඳහා අවසන් දින කිහිපයේ චීනයට යෑමට සිදු වු බව ද පැවසීය.

යුද්ධයක් කිසි විටෙකත් සති දෙකකින් තීරණය කල නොහැකි බවත්, අවසාන සති දෙකේ ඉතිරිව තිබුණේ යුද්ධයේ කෝප්‍රල්වරයෙකුට කළ හැකි දෙයක් පමණක් බව ද පැවසූ සරත් ෆොන්සේකා මහතා සති දෙකකින් යුද්ධය නිමකළ හැකි බව ඇතැමුන් සිතා සිටින්නේ කෙසේ ද යන්න පවා ගැටළුවක් බව කියා සිටියේය.

Post Views: 9
Previous Post

ශ්‍රී ලංකාවේ ප්‍රථම ද්‍රවකෘත වායු (LNG) විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු හම්බන්තොටදී

Next Post

දිනා ගත් නිදහස නැති කරන්න පුළුවන් මාධ්‍යයටයි – අගමැති

editor

editor

Next Post

දිනා ගත් නිදහස නැති කරන්න පුළුවන් මාධ්‍යයටයි - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved