29 April 2024
#දේශීය #පුවත්

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය යලි රිමාන්ඩ්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අප්‍රේල් 22 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ් ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී ඒ මහතා ඇතුළු සැකකරුවන් පිරිසක් ව අද (08) දින මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *