• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෙල්ලම් වලසෙකු තුළ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය සමඟ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

15 April 2026
in දේශීය, පුවත්
සෙල්ලම් වලසෙකු තුළ  සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය සමඟ  හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සෙල්ලම් බඩු පාර්සලයක් ලෙස මවාපාමින් සූක්ෂම ලෙස ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු කල්මුණේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අම්පාර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් සිදු කළ මෙම වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 107ක් සොයාගෙන ඇති අතර, ඒවා කුඩා සෙල්ලම් වලස් පැටියෙකුගේ ගෙල ප්‍රදේශය තුළ සඟවා තිබී ඇත.
කුරියර් සේවාවක් හරහා මෙම මත්ද්‍රව්‍ය ගෙන්වාගෙන ඇති බවට සැකකෙරෙන අතර, සැකකරුගේ නිවස පැය ගණනාවක් පුරා සෝදිසි කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය හමුවී තිබේ. මීට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදාගත් බවට සැකකෙරෙන ඉලෙක්ට්‍රොනික තරාදියක්, ජංගම දුරකථන දෙකක් සහ මුදල් ද පොලිස් භාරයට ගෙන ඇත. ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කළ අදාළ හිටපු මන්ත්‍රීවරයා වැඩිදුර විමර්ශන සඳහා කල්මුණේ මූලස්ථාන පොලිසියට භාර දී තිබේ.
මෙම වැටලීම නැගෙනහිර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ අතර, අම්පාර දිස්ත්‍රික් දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් මෙහෙයුමට දායක වී ඇත.
Post Views: 3
Previous Post

ඇමෙරිකානු නිදහස් ප්‍රකාශනයේ 250 වැනි සැමරුම ඉන්දියාවෙන් ඇරඹෙයි

Next Post

ආර්න් ස්ලොට්ගේ සැලසුම් වරදියි ලිවර්පූල් පිලට මෙවර ශූරතා සිහිනය අහිමි වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රුපියල් කෝටියකට  අධික විදෙස් දුම්වැටි සමඟ  චීන ජාතිකයින් 6ක්  කටුනායකදී අත්අඩංගුවට

16 April 2026
වදුරඹදී වළ දමා තිබූ  පිස්තෝලයක් සහ පතරොම් ගැබක්  සොයා ගැනේ

ඉරානයට හෝර්මුස් සමුද්‍ර සන්ධිය  හරහා ගමන් කරන නැව්වලින්  ගාස්තු අය කිරීමට නීතිමය  අයිතියක් තිබේද?

ඇමෙරිකානු සෙනෙට් සභාවේ  රිපබ්ලිකන් පාර්ශවය  ට්‍රම්ප්ගේ ඊශ්‍රායල  අවි අලෙවි සැලසුමට  සහාය දක්වයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුපියල් කෝටියකට  අධික විදෙස් දුම්වැටි සමඟ  චීන ජාතිකයින් 6ක්  කටුනායකදී අත්අඩංගුවට

රුපියල් කෝටියකට අධික විදෙස් දුම්වැටි සමඟ චීන ජාතිකයින් 6ක් කටුනායකදී අත්අඩංගුවට

16 April 2026
වදුරඹදී වළ දමා තිබූ  පිස්තෝලයක් සහ පතරොම් ගැබක්  සොයා ගැනේ

වදුරඹදී වළ දමා තිබූ පිස්තෝලයක් සහ පතරොම් ගැබක් සොයා ගැනේ

16 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved