• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මිල කල නොහැකි පොත් හතරක් පේරාදෙණියෙන් අතුරුදහන්: හිටපු උපකුලපති ළමාවංශ බලය අවභාවිතා කර රැගෙන ගිහින් !

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ප‍්‍රධාන

22 May 2026
in දේශීය, පුවත්
මිල කල නොහැකි පොත් හතරක් පේරාදෙණියෙන් අතුරුදහන්: හිටපු උපකුලපති ළමාවංශ බලය අවභාවිතා කර රැගෙන ගිහින් !
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter
පුස්තකාලයේ, විශේෂ විමර්ශන කටයුතු සදහා පමණක් භාවිතා කල හැකි පොත් සහ ලේඛන වලින් සමන්විත, ( Ceylon Room) නමින් නම්කල, විමර්ශනය සදහා පමණක් (Only for Reference) ඒකකයක් පවත්වාගෙන යන අතර මෙහි තැන්පත් කර තිබෙන, ඇතැම් විට එක් පිටපතක් පමණක් තිබෙන, දුර්ලභ පොත්, යම් විද්‍යාර්ථියෙකුට වුවද, පරිශීලනය කල හැක්කේ එම ස්ථානයේදී පුස්තකාල කාර්ය මණ්ඩලයේ අධික්‍ෂණයට යටත්වය.
මෙම දුර්ලභ පොත් කිසිදු හේතුවක් මත කිසිදු පුද්ගලයෙකුට බැහැර ගෙනයාමට ඉඩ ලබා දෙන්නේ නැත. කෙසේ වෙතත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහදුරාවේ ළමාවංශ විසින් පසුගිය කාලයේ මෙම ඒකකයේ තිබූ පහත සදහන් පොත් හතර ඔහුගේ බලය අවභාවිතා කරමින් බැහැර ගෙන ගොස් තිබෙන බව පුස්තකාලයාධිපති මහේෂ්වරන් විසින් ළමාවංශ වෙත යොමුකල ඊ මේල් පණිවුඩයක් මගින් හෙලිදරව්වී ඇත.
1. Peradeniya: memories of a University / K. M. De. Silva
2. Pera 60 – University of Ceylon.
3. The Kandy Road / by Sir William Ivor Jennings ; Edited by Dr. H. A. I. Goonetileke
4.. University of Ceylon : University of Peradeniya Golden Jubilee Souvenir 1942 – 1992 – University of Peradeniya
මෙම පොත් හතර මේ වන තෙක් නැවත භාරදී නොමැති බව දැනගන්නට ඇති අතර එම දුර්ලභ සහ මිල කල නොහැකි පෞරාණික වටිනාකමකින් යුතු පොත් හතර වෙනුවට, එහි ෆොටෝ කොපි පිටපත් ඇතුලත් කර, අපරාධය වසං කිරීමට, හිටපු උපකුලපති මහදුරාවේ ළමාවංශ විසින් උත්සාහ කරන බවටද තොරතුරු දැනගන්නට ඇත.
Post Views: 15
Previous Post

දේශපාලන සංස්කෘතියේ ආපසු හැරවිය නොහැකි සාධනීය වෙනසක් සිදුකර තිබෙනවා ලන්ඩන් නුවරදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කියයි

Next Post

වසර තුනක පොරොන්දුව තාමත් හමස් පෙට්ටියේ ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් ක්ෂේත්‍රය දැඩි නියාමන අර්බුදයක

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved