හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ. අතුරුගිරියේ පිහිටි සිය නිවසේදී ඔහු තමන්ටම වෙඩි තබාගෙන ඇති අතර, තුවාල සහිතව නැගෙනහිර කොළඹ මූලික රෝහලට ඇතුළත් කරන විටත් ඒ මහතා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
Post Views: 0