හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව දසත ලංකා නිවුස් වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, ඔහු ඊයේ (11) රාත්රියේ රෝහල්ගත කර තිබේ.
කෙසේ වෙතත්, ඔහුගේ සෞඛ්ය තත්ත්වය, රෝහල්ගත කිරීමට හේතුව හෝ ප්රතිකාර පිළිබඳ වැඩිදුර තොරතුරු එම පුවතේ සඳහන් නොවේ.
















