• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙම මැයි රැළිය තීරණාත්මක බව හිටපු ජනපති මහින්ද කියයි

1 May 2024
in දේශීය, පුවත්
මෙම මැයි රැළිය තීරණාත්මක බව හිටපු ජනපති මහින්ද කියයි

දෙස් විදෙස් සංවිධානය වලින් බොරු චෝදනා කරලා තමා ඇතුළු පිරිස බලයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් මෙම මැයි රැළිය තීරණාත්මක බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ බොරුල්ල කැම්බල් පිටියේ පැවැති පොදු ජන පෙරමුණේ මැයි රැළිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයෙන් පස්සේ මේ රට ගමන් කරන්නේ කොයිබට ද යන්න මැයි රැළිය තීරණාත්මකයි.

එහිදී ඒ මහතා පැවසුවේ එදත් අදත් කම්කරුවන් එක්ක හිටපු එකම පක්ෂය පොදු ජන පෙරමුණ බවයි. එසේම අද කම්කරුවා හෙට වෘත්තිකයින් වශයෙන් සමාජයට එකතු වන බවත් එය අනුව රටට ඉදිරියට ගමන් කරන බව හෙතෙම පැවසිය.

බලය ඇති කාලයේ මෙන්ම බලය නැති කාලෙත් අපි කම්කරුවා සමඟ සිටි බව රාජපක්ෂ මහතා කියා සිටියේය. සමහරුන්ට කම්කරුවා සිහිපත් වෙන්නේ කම්කරු දිනයට පමණක් බව රාජපක්ෂ මහතා සිහිපත් කලේය.වැඩ බිමේ කම්කරුවා අප සමඟ බවත් කයිවාරු ගහන උදවිය දන්නේ නෑ කම්කරුවාගේ බලය තියෙන්නේ පොදු ජන පෙරමුණ සමඟයි.

එසේම එළැඹෙන ජනාධිපතිවරණයේ ජය ලබන්නේ අපේ පක්ෂයේ ආශීර්වාදය ඇතිව ඉදිරිපත් කරන අපේක්ෂකයා පමණක් බව ඉතා විශ්වාසයෙන් පවසන බව මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 11,911
Previous Post

අපි වචනයේ පරිසමාප්ත අර්ථයේම අංක එක බව විපක්ෂනායක සජිත් කියයි

Next Post

නිර්ව්‍යාජ වෘත්තීය සමිති ව්‍යාපාරයක් ආරම්භ කරන්න සුදානම් – දිලිත් ජයවීර

editor ttvnews

editor ttvnews

Next Post
නිර්ව්‍යාජ වෘත්තීය සමිති ව්‍යාපාරයක් ආරම්භ කරන්න සුදානම් –  දිලිත් ජයවීර

නිර්ව්‍යාජ වෘත්තීය සමිති ව්‍යාපාරයක් ආරම්භ කරන්න සුදානම් - දිලිත් ජයවීර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved