27 April 2024
#දේශීය

හිටපු කථානායක අභාවප්‍රාප්ත වෙයි

හිටපු කතානායක වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා අදද (14) පස්වරුවේ අභාවප්‍රාප්ත වෙයි.

ඔහුට පසුගිය දිනකිහිපයේදී කොරෝනා ආසාධිතව ප්‍රතිකාර ලබමින් සිටියදි මෙලෙස මිය ගොස් ඇත. මිය යන විට ඒ මහතා 81වන වියේ පසු විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *