• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අගුනකොළ පැලැස්සේ තවත් වැව් හතරක් ප්‍රතිසංවර්ධනය කෙරේ

11 August 2018
in සංවර්ධන

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන “අපි වවලයි අපි කන්නේ” – කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩ පිළිවෙළ යටතේ එන ප්‍රධාන ව්‍යාපෘතිය වන “වැව් දහසක්- ගම් දහසක්” වැඩසටහන අනුව අගුනකොළපැලැස්ස ප්‍රදේශයේ අභාවයට යමින් තිබෙන තවත් වැව් හතරක් අද දින (11) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිසංවර්ධනය කෙරේ.

එමෙන්ම මෙම වැව් යටතේ තිබෙන ගම්මානවල යටිතල පහසුකම් සංවර්ධනය ද සිදු කෙරේ.

ඒ අනුව සිටිනාමළුව ඉළුක්මුල්ල වැව, ඉහළගොඩ ඇත්වැව, සුරුවිරුගම දංගහපැලැස්ස වැව, මානජ්ජාව මැඩිල්ල වැව, වැව් හතර රුපියල් මිලියන 20 වියදමින් සංවර්ධනය කෙරෙන අතර වැවෙහි ඇළවේලි ඇතුළු යටිගං සංවර්ධනයද සිදු කෙරේ.

සිටිනාමළුව- ඉළුක්මුල්ල වැව අද දින අමාත්‍යවරයා අතින් සංවර්ධනය කිරීමේ කටයුතු ඇරඹෙන අතර ඊට අමතරව ගම්වාසින් උදෙසා වෛද්‍ය සායන කිහිපයක්, පලතුරු පැළ පොහොර බොදදාදීම ඇතැළු වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.

වැව් දහසක් ගම් දහසක් ව්‍යාපෘතිය යටතේ 300වන වැව හා ගම්මානය වශයෙන් අගුනකොළ පැලැස්ස කයිලවැල්පෝටාව වැව හා ගම්මානය සංවර්ධනය කිරීමේ ප්‍රධාන වැඩ සටහන හෙට දින (12) ආරම්භ කෙරෙන අතර ඊට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රමුඛ පළාත්සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සහභාගි වේ.

 

Post Views: 34
Previous Post

සුර්යා වටා ඇති වායු ගෝලයේ රහස් සොයයි

Next Post

බෞද්ධ අධ්‍යාපන පුනර්ජීවනයට ඇමැති අකිල පෙරමුණ ගනී

editor

editor

Next Post

බෞද්ධ අධ්‍යාපන පුනර්ජීවනයට ඇමැති අකිල පෙරමුණ ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved