• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇල්ල දියඇල්ලේ අනාරක්ෂිත ස්ථානයට ගිය සිව්දෙනෙකු අතුරුදහන්

21 March 2023
in දේශීය

ඇල්ලවල දියඇල්ලේ අනාරක්ෂිත ස්ථානක දිය නෑමට ගිය තරුණයින් සිව් දෙනෙකු අද (21) උදෑසන දියේ ගිලි අතුරුදහන් වී ඇති බව පොලිසිය පවසයි.

තරුණයින් පිරිසක් එම ස්ථානයේ දියනෑමට ගොස් ඇති අතර ඇති බව වැල්ලවාය පොලිස් ස්ථානය කල මුළික විමර්ශනයේදී අනාවරන වී ඇත. අතුරුදහන් වු තරුණයින් අවුරුදු 20 හා 21 වයස් වල පසුවන කල්මුනයිකුඩි හා සයින්දමරුදු ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මෙම අනතුර සිදු වු ස්ථානයට ගමන් කරන මාර්ගයේ පවා දිය නෑමට නුසුදුසු බව සඳහන් පුවර් සවි කර තිබියදී අදාල තරුණයින් එම ස්ථානයේ දියනෑමට ගොස් මෙම අනතුරට මුහුණ පා ඇති බව මුළික විමර්ශනයේදී අනාවරණ වී ඇත.

මේ වන විට අතුරුදහන් වු තරුණයන් සොයා පොලිස් ජිවිතාරක්ෂක නිලධාරින් හා ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම් ආරම්භ කර ඇති තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Post Views: 13
Previous Post

Elephant House සහ Eco Spindles එක් වී පූජනීය ශ්‍රී පාදස්ථානය පිරිසිදු කරයි

Next Post

“සැමට නිවහන” ව්‍යාපෘතිය යටතේ මෙම වසරේදී නිවාස ඒකක 864ක් ඉදිකිරීමට සැලසුම් – ඇමැති ප්‍රසන්න

editor

editor

Next Post

“සැමට නිවහන” ව්‍යාපෘතිය යටතේ මෙම වසරේදී නිවාස ඒකක 864ක් ඉදිකිරීමට සැලසුම් - ඇමැති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved