• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ප්‍රංශ ආර්ථිකයට අඳුරු වසරක් බවට සංඥා 2026 ආර්ථික වර්ධන පුරෝකථනය 0.4% දක්වා පහළට

16 September 2026
in පුවත්, විදෙස්
ප්‍රංශ ආර්ථිකයට අඳුරු වසරක් බවට සංඥා 2026 ආර්ථික වර්ධන පුරෝකථනය  0.4% දක්වා පහළට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රංශයේ ආර්ථික වර්ධනය මේ වසරේදී අපේක්ෂා කළ මට්ටමට වඩා මන්දගාමී වනු ඇතැයි ප්‍රංශ මහ බැංකුව පුරෝකථනය කර තිබේ.
ඒ අනුව, 2026 වසර සඳහා එරට ආර්ථික වර්ධන පුරෝකථනය 0.5% සිට 0.4% දක්වා පහළ දැමීමට ප්‍රංශ මහ බැංකුව පියවර ගෙන ඇත.
යුරෝ කලාපයේ දෙවැනි විශාලතම ආර්ථිකය වන ප්‍රංශයේ වසරේ පළමු භාගයේ ආර්ථික ක්‍රියාකාරකම් එකතැන පල්වීම මෙම සංශෝධනයට බලපා ඇති බව රොයිටර්ස් වාර්තා කරයි.
පාරිභෝගිකයින් වියදම් සීමා කිරීම සහ ව්‍යාපාරිකයන් ආයෝජන කටයුතු කල් දැමීම හේතුවෙන් දේශීය ඉල්ලුමට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.
බලශක්ති මිල, රාජ්‍ය මූල්‍ය තත්ත්වය සහ භූ දේශපාලනික ආතතීන් සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව හේතුවෙන් පාරිභෝගික හා ව්‍යාපාරික විශ්වාසය දුර්වල වී ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.
එමෙන්ම, ඉහළ පොලී අනුපාත හේතුවෙන් මූල්‍ය පහසුකම් ලබා ගැනීම වඩාත් අපහසු වීමද දේශීය ඉල්ලුමට බලපා ඇති බව සඳහන් වේ.
ගෝලීය වෙළෙඳාම තවදුරටත් ශක්තිමත්ව පැවතීම හේතුවෙන් ප්‍රංශ අපනයන සඳහා යම් සහයක් ලැබුණද, එය දේශීය ඉල්ලුමේ දුර්වලතාව සම්පූර්ණයෙන්ම පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බව මහ බැංකුවේ නවතම පුරෝකථනය පෙන්වා දෙයි.
මේ අතර, බලශක්ති මිල ඉහළ යාමෙන් ඇතිවන උද්ධමන බලපෑම හේතුවෙන් මෙම වසරේදී ප්‍රංශ ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවනු ඇතැයිද මහ බැංකුව අපේක්ෂා කරයි.
කෙසේ වෙතත්, 2027 සහ 2028 වසරවලදී මිලදී ගැනීමේ හැකියාව යළි වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, 2027 සිට උද්ධමනය 2%ට වඩා පහළ මට්ටමකට පැමිණෙනු ඇතැයිද අපේක්ෂා කෙරේ.
Post Views: 1
Previous Post

විපක්ෂයට ඇප ගැන බණින ආණ්ඩුවේ ඇමතිවරුන් ඉන්නේ ඇප මතද? නැත්නම් සැක පිටද?

Next Post

ඔබේ පොත මුද්‍රණයට ජාතික පුස්තකාලයෙන් ආධාර

Editor TTV News

Editor TTV News

Next Post
ඔබේ පොත මුද්‍රණයට ජාතික පුස්තකාලයෙන් ආධාර

ඔබේ පොත මුද්‍රණයට ජාතික පුස්තකාලයෙන් ආධාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

18 September 2026
ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

18 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved