• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විමල්, උදය, දිලිත් ඇතුළු පිරිසගේ භාෂණයේ නිදහසට බාධා කිරීම නීති විරෝධීයි

ෆ්‍රී ලෝයර්ස් සංවිධානය

16 June 2026
in දේශීය, පුවත්
විමල්, උදය, දිලිත් ඇතුළු පිරිසගේ භාෂණයේ නිදහසට බාධා කිරීම නීති විරෝධීයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දේශපාලන පක්ෂ නායකයින් සහ ක්‍රියාකාරීන් ඉලක්ක කර ගනිමින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මුවාවෙන් ඔවුන් දඩයම් කිරීමට රජය දරන උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය විසින් දැඩි ලෙස හෙළා දැක තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, මහින්ද පතිරණ, අසංක නවරත්න සහ සුගීශ්වර බණ්ඩාර යන මහත්වරුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කටයුතු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.
2024 අංක 8 දරණ අධිකරණයට අපහාස කිරීමේ පනත යටතේ පොලිසියට ස්වාධීන අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් පැවරීමට හෝ පවත්වාගෙන යාමට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බව එම සංවිධානය අවධාරණය කරයි. පොලිස් බලය යොදාගනිමින් දේශපාලනඥයින් නිහඬ කිරීමට උත්සාහ කිරීම සදාචාර විරෝධී මෙන්ම එය පොලිස් රාජ්‍යයක පෙරමඟ සලකුණු පෙන්නුම් කරන්නක් බව ඔවුන් චෝදනා කරයි.
පාලක පක්ෂයට දේශපාලනිකව සහාය දුන් නිලධාරීන් ඉහළ තනතුරුවලට පත් කර ගැනීම හරහා රජය විවේචනය කරන පුද්ගලයින් නිහඬ කිරීමට උත්සාහ කරන බවට එම සංවිධානය බරපතළ චෝදනා නඟයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (a) වගන්තියෙන් සහතික කර ඇති භාෂණයේ නිදහස, පක්ෂග්‍රාහී පොලිස් ක්‍රියාකාරකම් මගින් විනාශ කළ නොහැකි බවත්, නිදහස් අදහස් දැක්වීම් වැළැක්වීමට පොලිසිය දරන මෙම උත්සාහය පරාජය කළ යුතු බවත් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.
Post Views: 5
Previous Post

කඩුවක් පෙන්වා රන් මාල කොල්ලකෑ මත්ලෝලියා කොටුවෙයි…

Next Post

මහනුවර ජාතික රෝහලේ සංවර්ධන කටයුතු කඩිනම් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
මහනුවර ජාතික රෝහලේ  සංවර්ධන කටයුතු කඩිනම් කෙරේ

මහනුවර ජාතික රෝහලේ සංවර්ධන කටයුතු කඩිනම් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026

ගොවියා ණය වී වගා කළත්  බීජයි පොහොරයි නෑ

ගොවියා ණය වී වගා කළත් බීජයි පොහොරයි නෑ

26 July 2026
වසර දෙකක් ගියත්  රජය ඉටු කළේ  වැටුප් වැඩි කිරීම පමණයි

වසර දෙකක් ගියත් රජය ඉටු කළේ වැටුප් වැඩි කිරීම පමණයි

26 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචනවලට නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

26 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved