27 April 2024
#දේශීය

කොළඹ අයට නොමිලේ වට්ටක්කා බෙදා දෙයි

කොරෝනා වෛරසය ව්‍යාප්තී තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ සිටින අඩු ආදායම්ලාභින්ට සහන සැලසීමේ අරමුණින් රජය විසින් මිලදී ගනු ලැබු වට්ටක්කා නොමිලේ බෙදී දීම අද (16) ආරම්භ කෙරිණ.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 13 ක වට්ටක්කා ටොන් 150 ක් පමණ නොමිලේ බෙදා හැරීමට නියමිත බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදිප් යසරත්න මහතා පැවසිය.

ඒ අනුව කෝට්ටේ ප්‍රාදේශය තුළ වට්ටක්කා කිලෝ 17.000 ක් ද, කොලොන්නාව ප්‍රා දේශය තුල 14,500 ක් ද බෙදා හැරීම මේ වන විට සිදු වෙමින් පවතිනු ඇත.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *