• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන නිකුත් කිරීමට පනවා ඇති QR ක්‍රමවේදය තවදුරටත්

17 July 2026
in දේශීය, පුවත්
ඉන්ධන නිකුත් කිරීමට පනවා ඇති QR ක්‍රමවේදය තවදුරටත්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්ධන නිකුත් කිරීම සඳහා දැනට පවතින QR ක්‍රමවේදය ඉවත් කිරීමට මේ මොහොතේ කිසිදු සූදානමක් නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිලෙහි පවතින අස්ථාවරත්වය සහ නැවත මතුවිය හැකි යුදමය තත්ත්වයන් හේතුවෙන් ඉන්ධන පෝලිම් ඇතිවීම වැළැක්වීමට මෙම පියවර අත්‍යවශ්‍ය බව සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කළේය. QR ක්‍රමවේදය හරහා ඉන්ධන භාවිතය මෙන්ම ඩොලර් සංචිත ද නිසි ලෙස පාලනය කළ හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, මේ දක්වා පවතින යුදමය තත්ත්වයන් හේතුවෙන් මෙරට ඉන්ධන සැපයුම් ජාලයට කිසිදු බලපෑමක් එල්ල වී නොමැති අතර, ඉන්ධන මිල ගණන් ඉහළ යාමේ හැකියාව පිළිබඳව සංස්ථාව නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
Post Views: 7
Previous Post

සලේගේ පෙත්සමට කාදිනල් හිමි ඉදිරිපත්කළ අතරමැදි පෙත්සම සලකාබැලීමට දිනදෙයි

Next Post

කලාපීය ආරක්ෂක අභියෝග ජය ගැනීමට සාමූහික ක්‍රියාමාර්ග අත්‍යවශ්‍යයි

Editor TTV News

Editor TTV News

Next Post
කලාපීය ආරක්ෂක අභියෝග ජය ගැනීමට සාමූහික ක්‍රියාමාර්ග අත්‍යවශ්‍යයි

කලාපීය ආරක්ෂක අභියෝග ජය ගැනීමට සාමූහික ක්‍රියාමාර්ග අත්‍යවශ්‍යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

බළපිටිය මාදු ගඟේ කිඹුල් තර්ජනය වර්ධනය වෙයි

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

C.D. වික්‍රමරත්න වෙඩි තියාගත් පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

23 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved