• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුවිශේෂ අපරාධ ගණනාවක් හෙළි කළ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිට එරෙහිව කුමන්ත්‍රණයක්?

18 September 2026
in දේශීය, පුවත්
සුවිශේෂ අපරාධ ගණනාවක් හෙළි කළ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිට එරෙහිව කුමන්ත්‍රණයක්?
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ගල්කිස්ස කොට්ඨාස මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ දරුණු අපරාධකරුවන්ට එරෙහිව සිදු කරන අඛණ්ඩ හා සාර්ථක වැටලීම් හමුවේ, ඔහු තනතුරෙන් පහ කිරීමට එක්තරා නිලධාරීන් කිහිප දෙනෙකු සාවද්‍ය තොරතුරු ඉහළට යවමින් කුමන්ත්‍රණයක නිරත වන බවට විශ්වාස කටයුතු තොරතුරු එම ආරංචි මාර්ග සදහන් කරයි.
මෑත කාලීනව රටම කතා කළ දෙහිවල පාසල් සිසුන් දෙදෙනෙකුට බෝම්බ ගැසීමේ සිද්ධිය, ගල්කිස්සේ පෙට්ල් දමා පුද්ගලයකු අමනුෂ්‍ය ලෙස ඝාතනය කිරීම සහ ආන්දෝලනාත්මක ‘භූත කළුවා’ ඝාතන මෙහෙයුම ඇතුළු ප්‍රධාන අපරාධ රැසක සැකකරුවන් ප්‍රථම වරට අත්අඩංගුවට ගැනීමට මෙම නිලධාරියා ප්‍රමුඛ D.C.D.B. කණ්ඩායම සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළහ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදලට යට නොවී, පොලිස් නිල ඇඳුමේ ගෞරවය ආරක්ෂා කරමින් කටයුතු කරන මෙවැනි අවංක නිලධාරීන්ට එරෙහිව ක්‍රියාත්මක වන සාවද්‍ය තොරතුරු පිටුපස සිටින නීති විරෝධී බලවේග පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ජාතික ආරක්ෂාව උදෙසා මෙවැනි දක්ෂ නිලධාරීන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දෙන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.
Post Views: 2
Previous Post

කැනඩා ඩොලරය සති හයක අවම මට්ටම ආසන්නයේ ඇමෙරිකානු පොලී අනුපාත ඉහළ යාමෙන් ඩොලරයට තවදුරටත් බලපෑම්

Next Post

ෆ්ලොරිඩා මවක් සහ පුතෙකුට අනාචාර සම්බන්ධතාවක් ගැන චෝදනා ගෘහස්ථ ආරවුලක් විමර්ශනයේදී වසර ගණනක් පැවති සිද්ධියක් හෙළිවෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved