• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ජනාධිපතිවරයාගෙන් උපදෙස්

11 June 2026
in දේශීය, පුවත්
ගාල්ල නගර සංවර්ධන  ව්‍යාපෘතිය කඩිනම් කිරීමට  ජනාධිපතිවරයාගෙන් උපදෙස්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ එහි ක්‍රියාකාරිත්වය කඩිනම් කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (10) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡා කළේය. ප්‍රධාන නාගරික සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය හරහා ලෝක උරුම නගරයක් වන ගාල්ල, ප්‍රමුඛ පෙළේ සංස්කෘතික සහ සංචාරක මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කිරීම මෙහි අරමුණයි.
මෙම සාකච්ඡාවේදී නගර මධ්‍යයේ දැනට පවතින පොලිස් ස්ථානය, තැපැල් කාර්යාලය, බන්ධනාගාරය සහ හෙද පුහුණු පාසල වැනි ප්‍රධාන රාජ්‍ය ආයතන කිහිපයක් වෙනත් ස්ථානවලට මාරු කිරීම සඳහා අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය. එමගින් නගර මධ්‍යයේ ඇති ඉඩකඩ ප්‍රයෝජනයට ගනිමින් නව සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ අරමුදල් සපයා ගැනීම පිළිබඳව ද දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.
ගාල්ල කොටුව සහ ඒ අවට වෙරළ තීරය එහි උරුම වටිනාකම ආරක්ෂා කරමින් ප්‍රමුඛ පෙළේ සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. මහජනතාවට පහසුවෙන් සේවාවන් ලබාගත හැකි පරිදි ගාල්ලේ සියලුම රාජ්‍ය කාර්යාල සඳහා මධ්‍යම පරිපාලන සංකීර්ණයක් ස්ථාපිත කිරීම, ගාල්ල නගරය කේන්ද්‍ර කරගත් මාර්ග සංවර්ධන ව්‍යාපෘති සහ දැනට පවතින සෞන්දර්ය අධ්‍යයන පාසල සංවර්ධනය කිරීමේ යෝජනා ද සාකච්ඡාවට ලක් කෙරිණි.
නාගරික සැලසුම්කරණය, රාජ්‍ය ආයතන ස්ථානගත කිරීම, ගොඩනැගිලි හා මාර්ග ඉදිකිරීම් ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනයේදී සියලුම රජයේ ආයතන අතර සමීප සම්බන්ධීකරණයක් පැවතීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. මෙම සංවර්ධන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමේ විශාල වගකීමක් නාගරික සංවර්ධන අධිකාරිය සතු බවද ඔහු පෙන්වා දුන්නේය.

Post Views: 0
Previous Post

ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඉලක්කය මැයි මාසයේදී 16%කින් අභිබවා යයි

Next Post

2026 වසරේ මුල් මාස හතර තුළ අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් 32ක් අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
2026 වසරේ මුල් මාස හතර තුළ  අල්ලස් ගැනීම් සම්බන්ධයෙන්  රජයේ නිලධාරීන් 32ක් අත්අඩංගුවට

2026 වසරේ මුල් මාස හතර තුළ අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් 32ක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved