• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගාල්ලේ මාස 4ක මත්ද්‍රව්‍ය වැටලීම්වලින් රුපියල් මිලියන 696ක මත්ද්‍රව්‍ය අල්ලයි

14 May 2026
in දේශීය, පුවත්
ගාල්ලේ මාස 4ක  මත්ද්‍රව්‍ය වැටලීම්වලින්  රුපියල් මිලියන 696ක  මත්ද්‍රව්‍ය අල්ලයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
‘රටම එකට’ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික මෙහෙයුමට සමගාමීව 2026 වසරේ මුල් මාස හතර තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ රුපියල් මිලියන 696ක වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය වැටලීම් 10,206ක් සිදු කිරීමට පොලීසිය සමත්ව තිබේ. ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති එච්.සී.ඒ. පුෂ්පකුමාර මහතා මේ බව අනාවරණය කළේ ඊයේ (12) පැවති දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් කමිටු රැස්වීමේදීය.
සිදුකරන ලද වැටලීම් සහ මර්දන ක්‍රියාවලියේ සවිස්තරාත්මක තොරතුරු මෙසේය.
මෙම වැටලීම් 10,206 අතර නීතිවිරෝධී මත්පැන් වැටලීම් 3856ක්, හෙරොයින් සම්බන්ධ වැටලීම් 2598ක් සහ අයිස් (Ice) මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 2184ක් අන්තර්ගත වේ. මීට අමතරව ගංජා වැටලීම් 859ක්, ගෝඩා වැටලීම් 300ක් සහ කුෂ් (Kush) සම්බන්ධ වැටලීම් 28ක් ද සිදු කර ඇත. මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට අමතරව පාසල් දරුවන් වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් 92ක් සහ ප්‍රජා දැනුවත් කිරීම් 939ක් ද දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කර තිබේ.
දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා අවධාරණය කළේ හමුදා සහයෝගය ද ඇතිව මෙම මර්දන කටයුතු තවදුරටත් පුළුල් කළ යුතු බවයි. මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ආරක්ෂක අංශ සහ රාජ්‍ය නිලධාරීන් සිදුකරන කැපවීම මෙහිදී ඇගයීමට ලක් විය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිශාන්ත සමරවීර, ටී.කේ. ජයසුන්දර, තිලංක යූ. ගමගේ, නිශාන්ත පෙරේරා ඇතුළු මහජන නියෝජිතයන් සහ දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම මුහන්දිරම්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ. චන්ද්‍රලාල් යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
Post Views: 0
Previous Post

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ අසහාය සේවකයෙකු වූ ප්‍රේමා පින්නවල දැයෙන් සමුගනී

Next Post

ගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනයට රුපියල් මිලියන 250ක් වෙන් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
ගාල්ල දිස්ත්‍රික්කයේ  මාර්ග සංවර්ධනයට  රුපියල් මිලියන 250ක්  වෙන් කෙරේ

ගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනයට රුපියල් මිලියන 250ක් වෙන් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පුරාවස්තු බවට සැකකරන බුද්ධ ප්‍රතිමාවක් අලෙවි කිරීමට  තැත්කළ පුද්ගලයන් දෙදෙනෙකු  මහනුවරදී අත්අඩංගුවට

පුරාවස්තු බවට සැකකරන බුද්ධ ප්‍රතිමාවක් අලෙවි කිරීමට තැත්කළ පුද්ගලයන් දෙදෙනෙකු මහනුවරදී අත්අඩංගුවට

14 May 2026
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අධ්‍යාපනය  නංවාලීමට කියුබාවේ  පූර්ණ සහයෝගය

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අධ්‍යාපනය නංවාලීමට කියුබාවේ පූර්ණ සහයෝගය

14 May 2026
බදුල්ලේ අඩු ආදායම්ලාභී  පවුල් දහස් ගණනකට  රුපියල් ලක්ෂ 20ක  විදුලි බල්බ නොමිලේ

බදුල්ලේ අඩු ආදායම්ලාභී පවුල් දහස් ගණනකට රුපියල් ලක්ෂ 20ක විදුලි බල්බ නොමිලේ

14 May 2026
WhatsApp වෙතින්  නවතම පහසුකමක් Meta AI සමඟ අතිශය රහස්‍ය සංවාද  සඳහා අවස්ථාව

WhatsApp වෙතින් නවතම පහසුකමක් Meta AI සමඟ අතිශය රහස්‍ය සංවාද සඳහා අවස්ථාව

14 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පුරාවස්තු බවට සැකකරන බුද්ධ ප්‍රතිමාවක් අලෙවි කිරීමට  තැත්කළ පුද්ගලයන් දෙදෙනෙකු  මහනුවරදී අත්අඩංගුවට

පුරාවස්තු බවට සැකකරන බුද්ධ ප්‍රතිමාවක් අලෙවි කිරීමට තැත්කළ පුද්ගලයන් දෙදෙනෙකු මහනුවරදී අත්අඩංගුවට

14 May 2026
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අධ්‍යාපනය  නංවාලීමට කියුබාවේ  පූර්ණ සහයෝගය

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අධ්‍යාපනය නංවාලීමට කියුබාවේ පූර්ණ සහයෝගය

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved