• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගාලුමුවදොර ඉදිරිපස නාගරික වන උද්‍යානය ජනතා අයිතියට

4 January 2021
in සංවර්ධන

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඉදිකෙරුණු ගාලු මුවදොර ඉදිරිපස බාලදක්ෂ මාවතේ නාගරික වන උද්‍යානය පසුගිය 30 ද ජනතා අයිතියට පැවරිණි.

“සෞභාග්‍යයේ දැක්ම” වැඩසටහන යතාර්ථයක් කරමින් පොදු මහජනතාවගේ විවේකය, විනෝදාස්වාදය උදෙසා නාගරික වන උද්‍යාන, ජල උද්‍යාන හා නාගරික හරිත අපරව්‍යුහ පහසුකම් ජාලයක් සහිත දැකුම්කළු නාගරික පරිසරයක් නිර්මාණය කිරීම අරමුණයි.

කොළඹ නගරය හරිත නගරයන් ලෙස දකුණු ආසියාවේ වේගවත්ව නැගී එන අග නගරය බවට පත්කරලීම සඳහා පරිසරය හා බද්ධ වූ භූමි අලංකරණය නාගරික ජනතාවට විඳීමට අවස්ථාව ලබා දීම හා එයට ආර්ථිකමය වටිනාකමක් එක් කිරීම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි.

යුධහමුදා මූලස්ථානය පැවති භූමිය ගාලුමුවදොර පිටිය හා සම්බන්ධ කරමින් අළුතින් ඉදිකළ බාලදක්ෂ මාවත ඔස්සේ හරිත අපරව්‍යුහ පහසුකම් සැලැස්ම සඳහා සැලැස්මක් නියමු ව්‍යාපෘතියක් ලෙස නිර්මාණය කරන ලදී.

අක්කර 02 ක් පුරා විහිදී පවතින නාගරික වන උද්‍යානය අදියර 03කින් යුත් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවිණ. වැය කළ මුදල රුපියල් මිලියන 135 කි.

2020 ජුනි 15 දින ආරම්භ කළ ව්‍යාපෘතියේ වැඩ 2020 නොවැම්බර් මස 15 වන දින නිම කෙරිණ.

ව්‍යාපෘතිය නිර්මාණය, භූ දර්ශන උපදේශකත්වය හා ගෘහ නිර්මාණය නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සිදු කළ අතර ප්‍රධාන ව්‍යාපෘති කොන්ත්‍රාත්කරු ලෙස ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කටයුතු කරන ලදී.

Post Views: 12
Previous Post

පලාත් සභාවල බලය අහෝසි කිරීමට වත්මන් ආණ්ඩුව පියවරක් ගෙන නෑ – ඇමැති ඩග්ලස් කියයි

Next Post

ලබන 25 වනදා සිට පාසල්වල 11 ශ්‍රේණි ඇරඹීමට තීරණයක්

editor

editor

Next Post

ලබන 25 වනදා සිට පාසල්වල 11 ශ්‍රේණි ඇරඹීමට තීරණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved