• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මිද්දෙණියේදී බැකෝ සමන්ගේ මවට වෙඩි ප්‍රහාරයක්

ගණේමුල්ල සංජීව ඝාතනයට පළිගැනීමක් දැයි සැක

12 August 2026
in දේශීය, පුවත්
මිද්දෙණියේදී බැකෝ සමන්ගේ මවට වෙඩි ප්‍රහාරයක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රබල පාතාල නායකයෙකු වන ගණේමුල්ල සංජීවගේ ඝාතනයට ප්‍රතිචාරයක් ලෙස, සංජීවගේ පාර්ශ්වයේ පිරිසක් විසින් මිද්දෙණිය ප්‍රදේශයේදී ‘බැකෝ සමන්’ නමැත්තාගේ මව ඉලක්ක කරගනිමින් වෙඩි තබා ඇතැයි ආරක්ෂක අංශ සැක පළ කරයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඇය මේ වන විට රෝහල්ගත කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
වෙඩි ප්‍රහාරයට ලක්වූ මවගේ පුත්‍රයා වන ‘බැකෝ සමන්’ නමැත්තා, ප්‍රබල පාතාල කල්ලියක සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ සමඟ මැලේසියාවේදී අත්අඩංගුවට පත්වූ අයෙකි. මොවුන් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව රට තුළ සිදු වූ ප්‍රබල පාතාල ක්‍රියාකාරකම් රැසකට සෘජුවම සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අනුව මිද්දෙණියේදී සිදුකළ මෙම ප්‍රහාරය ගණේමුල්ල සංජීවගේ පාර්ශ්වය විසින් සිදුකරන ලද සෘජු පලිගැනීමේ ප්‍රහාරයක් ලෙස ආරක්ෂක අංශ හඳුනාගෙන ඇත.
අපරාධවලට කිසිදු සම්බන්ධයක් නැති කාන්තාවක ඉලක්ක කරගනිමින් මිද්දෙණියේදී සිදුකළ මෙම ප්‍රහාරය මෙරට පාතාල ඉතිහාසයේ සිදුවූ අතිශය මිලේච්ඡ ක්‍රියාවක් ලෙස අර්ථ දැක්විය හැක. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔස්සේ විශේෂ පරීක්ෂණ දැනටමත් ආරම්භ කර ඇත.
Post Views: 9
Previous Post

විනිසුරු වයස දීර්ඝ කිරීම කිසිවකු ඉලක්ක කරගත් තීරණයක් නොවෙයි

Next Post

ධවල මන්දිරය නවීකරණයට ඩොලර් මිලියන 900කට අධික මුදලක් වැය කිරීමට ට්‍රම්ප් පාලනාධිකාරියෙන් සූදානමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved