• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගන්නෝරුව-හල්ඔළුව මාර්ගයට ගල් පෙරළෙයි: ගමනාගමනය අවදානමක

22 February 2026
in දේශීය, පුවත්
ගන්නෝරුව-හල්ඔළුව මාර්ගයට ගල් පෙරළෙයි: ගමනාගමනය අවදානමක
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

මහනුවර දිස්ත්‍රික්කයට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් ගන්නෝරුව-හල්ඔළුව මාර්ගයේ වරාතැන්න ප්‍රදේශයට ගල් සහ පස් කඳු කඩා වැටීමෙන් එම මාර්ගය භාවිතය තාවකාලිකව අවදානම් තත්ත්වයට පත්ව තිබේ. අද (22) උදෑසන සිට මාර්ගයේ එක් මංතීරුවක් පමණක් විවෘතව පැවතියද, වර්ෂාව පවතින අවස්ථාවලදී එම මාර්ගයේ ගමන් කිරීම දැඩි අවදානම් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කරයි. මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා සඳහන් කරන්නේ ආරක්ෂාව පතා හැකි සෑම විටම විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි. දිස්ත්‍රික්කයේ තවත් මාර්ග කිහිපයකට මෙලෙස පස් කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් රියදුරන් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතුය.

Post Views: 8
Previous Post

සංචාරක සහ විදේශ ප්‍රේෂණවලින් ඩොලර් බිලියන 11ක ආදායමක්

Next Post

යාපනය ගුවන්තොටුපොළ සංවර්ධනය 2027 ජූලි වන විට අවසන් වීමට නියමිතයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මුදල් අමාත්‍යාංශයේ  ඩොලර් මිලියන 2.5ක සයිබර් කොල්ලය  විමර්ශන සඳහා සහාය වීමට  ඇමරිකාව සූදානම්

9 May 2026

ශ්‍රී ලංකාවේ ප්‍රජනන වේගය 1.3 දක්වා පහත වැටීම සැබෑවක් ද?

9 May 2026
මම කළේ උපුටා දැක්වීමක් විතරයි පැලවත්තේ බිංදු පුරවැසියාට  ඉංග්‍රීසි තේරෙන්නේ නෑ

ලක්ෂ 30ක අල්ලස් චෝදනාව කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති  රක්ෂිත බන්ධනාගාරයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මුදල් අමාත්‍යාංශයේ  ඩොලර් මිලියන 2.5ක සයිබර් කොල්ලය  විමර්ශන සඳහා සහාය වීමට  ඇමරිකාව සූදානම්

මුදල් අමාත්‍යාංශයේ ඩොලර් මිලියන 2.5ක සයිබර් කොල්ලය විමර්ශන සඳහා සහාය වීමට ඇමරිකාව සූදානම්

9 May 2026

ශ්‍රී ලංකාවේ ප්‍රජනන වේගය 1.3 දක්වා පහත වැටීම සැබෑවක් ද?

9 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved