• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජර්මානු පාර්ලිමේන්තු මන්ත්‍රී RIA SCHRÖDER ඇමැති සුසිල් හමුවෙයි

22 July 2023
in දේශීය

ජර්මානු පාර්ලිමේන්තු මන්ත්‍රී ජර්මනියේ අධ්‍යාපන, පර්යේෂණ, තාක්ෂණ සහ ඇගයීම් පිළිබඳ කමිටු සාමාජික RIA SCHRÖDER මහත්මිය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ දී පැවැත්විණි.

ජර්මානු රජයේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ කාර්ය සාධනය පිළිබඳව ද අමාත්‍යවරයා විසින් මෙහි දී මන්ත්‍රීවරිය දැනුම්වත් කරන ලදි. ශ්‍රී ලංකාවේ පාසල්වල ජර්මානු භාෂාව ඉගැන්වීම තවදුරටත් පුළුල් කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහි දී සාකච්ඡා විය.

 

Post Views: 7
Previous Post

ඉඩම් මෙරට ආර්ථික සංවර්ධනයට ඵලදායීව දායක කර ගැනීමේ වැඩපිළිවෙළක් – රාජ්‍ය අමාත්‍ය අරුන්දික

Next Post

ආණ්ඩුව ප්‍රමුඛතාව දී ඇත්තේ රට නිවැරදි මාවතට මෙහෙයවීමටයි – සාගල රත්නායක

editor

editor

Next Post

ආණ්ඩුව ප්‍රමුඛතාව දී ඇත්තේ රට නිවැරදි මාවතට මෙහෙයවීමටයි - සාගල රත්නායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved