• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉඟුරු වගාවට රෝගයක අවදානමක් වගාකරුවන්ට වහාම අවධානයෙන් පසුවන්නැයි දැනුම් දෙයි.

21 August 2026
in දේශීය, පුවත්
ඉඟුරු වගාවට රෝගයක අවදානමක්   වගාකරුවන්ට වහාම අවධානයෙන් පසුවන්නැයි දැනුම් දෙයි.
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නවතම දැනුම්දීමකට අනුව, පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඉඟුරු වගාවන් අතර ඉඟුරු අල කුණු වීමේ රෝගය පැතිර යාමේ අවදානමක් පවතියි.
මේ වන විට කුරුණෑගල, මහනුවර, මාතලේ සහ අම්පාර ඇතුළු ප්‍රදේශ ගණනාවක වාණිජ භෝගයක් ලෙස හෙක්ටයාර 2000කට අධික ප්‍රමාණයක ඉඟුරු වගා කර ඇති බැවින්, වගාකරුවන් මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටියි.
වගාවේ පඳුරු ආශ්‍රිතව අල කුණු වීමේ ලක්ෂණ පවතී නම් වහාම පරීක්ෂා කරන ලෙසත්, දැනටමත් රෝගය වැළඳී ඇති පඳුරු පවතී නම්, ඒවා වගාවෙන් ඉවත් කර පුළුස්සා විනාශ කරන ලෙසත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති සමරසිංහ මහත්මිය වගාකරුවන්ට දැනුම් දෙයි.
Post Views: 2
Previous Post

වෙන් වී යන්නට දවස පැමිණ ඇත…

Next Post

ආරෝග්‍යා ජාතික වැඩසටහනට සමගාමීව… ත්‍රිකුණාමලයේ ජනතාවට නාවික හමුදාවෙන් සෞඛ්‍ය සේවාවක්!

Editor TTV News

Editor TTV News

Next Post
ආරෝග්‍යා ජාතික වැඩසටහනට සමගාමීව… ත්‍රිකුණාමලයේ ජනතාවට නාවික හමුදාවෙන් සෞඛ්‍ය සේවාවක්!

ආරෝග්‍යා ජාතික වැඩසටහනට සමගාමීව... ත්‍රිකුණාමලයේ ජනතාවට නාවික හමුදාවෙන් සෞඛ්‍ය සේවාවක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved