• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කාංචන ජොක් නෙමෙයි ජනතාවට තෙල් ලබා දෙන්න – ජවිපේ අනුර

4 July 2022
in දේශීය

කංචන ඇමතිවරයාට පැවරී තිබෙන්නේ ජනතාවට විහිළු සැපයීම නොවන බවත් තෙල් ලබාදීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඒ මහතා අද (04) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මෙසේ කියා සිටියේය ” ආරම්භයේදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම් හලෙන් ලබාගන්න අවස්ථාව දුන්නා. අපි ඒ විශේෂ අවස්ථාව යොදාගත්තේ නැහැ. ඉන්පසුව පාර්ලිමේන්තුව මගින් අපට තෙල් ලබාදෙන්න යෝජනා කර තිබුණා. අපි ඒ අවස්ථාව ලබාගත්තෙත් නැහැ. ඒ වගේම කොලොන්නාව තෙල් ගබඩාවෙන් සුපිරි රථ විශාල ප්‍රමාණයකට ඉන්ධන ලබාදී තිබුණා. කංචන සොයන්න ඕනෑ මේ විශේෂ වරප්‍රසාදය ලබාදුන්නේ කාටද කියලා. අපි සාමාන්‍ය පුරවැසියන් ලෙස ඔවුන්ට ලබාදී තිබෙන පෝලිම්වල අපේ සහෝදරවරුන් දින හතර, පහ රැඳීසිටිමින් අවශ්‍ය තෙල් ලබාගන්නවා. කංචන ඇමතිවරයාට පැවරී තිබෙන්නේ ජනතාවට විහිළු සැපයීම නොවෙයි, තෙල් ලබාදීමයි. අපි සෑම විටම මැති ඇමතිවරුන්ට ලබාදෙන විශේෂ වරප්‍රසාද ලබාගන්නේ නැහැ. ඩීසල්වලින් ධාවනය කරන වාහන පාරේ යනවා. ඒ වාහනවලට තෙල් ගත්තේ කොහොමද කියලා ඇමතිවරයා සොයන්නේ නැහැ. යැයි දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6
Previous Post

අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම PIM සමඟ එක්ව නායකත්ව විශිෂ්ටතා පුහුණු වැඩසටහනක්

Next Post

ආර්ථික, සාමාජීය හා නාවික ක්ෂේත්‍රයන්ගේ ප්‍රගතියට සහාය වනවා – ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්

editor

editor

Next Post

ආර්ථික, සාමාජීය හා නාවික ක්ෂේත්‍රයන්ගේ ප්‍රගතියට සහාය වනවා - ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved