• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ට බ්‍රිතාන්‍යයෙන් ජීවිත කාලයටම පිදෙන සුවිශේෂී සම්මානයක්

6 April 2026
in දේශීය, පුවත්
ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ට  බ්‍රිතාන්‍යයෙන් ජීවිත කාලයටම පිදෙන සුවිශේෂී සම්මානයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ඉටුකළ ගෝලීය ආධ්‍යාත්මික නායකත්වය සහ දශක ගණනාවක ප්‍රජා සේවය අගයමින් බ්‍රිතාන්‍යයේ කැන්ටබරි ක්‍රයිස්ට් චර්ච් විශ්වවිද්‍යාලය (Canterbury Christ Church University) මගින් ජීවිත කාලයටම එක්වරක් පිරිනමන සුවිශේෂී සම්මානයකින් උන්වහන්සේව පිදුම් ලබා ඇත.
අප්‍රේල් 1 වැනිදා එම විශ්වවිද්‍යාලයේ පැවති විශේෂ උත්සවයකදී මෙම සම්මානය ප්‍රදානය කර ඇති අතර, අන්තර්ජාතික ආධ්‍යාත්මික නායකත්වය, අන්තර් ආගමික සහජීවනය, අධ්‍යාපනය සහ ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් උන්වහන්සේ දැක්වූ දායකත්වය මෙහිදී ඇගයීමට ලක්ව තිබේ. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ අස්සජි හිමියන් සඳහන් කළේ, බෙදී ගිය ලෝකයක සමගිය ඇති කිරීම සඳහා බෞද්ධ ඉගැන්වීම් අතිශය වැදගත් වන බවත්, සැබෑ සාමය තමන් තුළින්ම ආරම්භ විය යුතු බවත්ය. උන්වහන්සේගේ මෙම බ්‍රිතාන්‍ය සංචාරය තුළ ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර සංස්කෘතික හා අධ්‍යයන සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව ද අවධානය යොමු කර ඇත.
Post Views: 6
Previous Post

තායිවාන විපක්ෂ නායිකාව චීනයේ සංචාරයකට සැරසෙයි

Next Post

ලෝක සාමය උදෙසා යාඥා කරමු

Editor TTV News

Editor TTV News

Next Post
ලෝක සාමය උදෙසා යාඥා කරමු

ලෝක සාමය උදෙසා යාඥා කරමු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විරෝධතාවක් අතරතුර එල්ල වූ  පිළිකුල් සහගත ප්‍රහාරය

විරෝධතාවක් අතරතුර එල්ල වූ පිළිකුල් සහගත ප්‍රහාරය

5 May 2026
නව ජනතා පෙරමුණේ නායක  සුගීෂ්වර බණ්ඩාර මානව හිමිකම් කොමිසමට  පැමිණිල්ලක් ඉදිරිපත් කරයි

නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරයි

5 May 2026
අද දින ඇමරිකානු ඩොලරයේ  විනිමය අනුපාතය  විකුණුම් අනුපාතය  රු. 323ක මට්ටමේ ස්ථාවරව

අද දින ඇමරිකානු ඩොලරයේ විනිමය අනුපාතය විකුණුම් අනුපාතය රු. 323ක මට්ටමේ ස්ථාවරව

5 May 2026
ගාසා තීරයේ මාධ්‍යවේදීන්ගේ  අත්දැකීම් රැගත්  Bulletproof Vests  නාට්‍ය කොළඹදී

ගාසා තීරයේ මාධ්‍යවේදීන්ගේ අත්දැකීම් රැගත් Bulletproof Vests නාට්‍ය කොළඹදී

5 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විරෝධතාවක් අතරතුර එල්ල වූ  පිළිකුල් සහගත ප්‍රහාරය

විරෝධතාවක් අතරතුර එල්ල වූ පිළිකුල් සහගත ප්‍රහාරය

5 May 2026
නව ජනතා පෙරමුණේ නායක  සුගීෂ්වර බණ්ඩාර මානව හිමිකම් කොමිසමට  පැමිණිල්ලක් ඉදිරිපත් කරයි

නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරයි

5 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved