• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියවස් සැමරුම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ

14 May 2026
in දේශීය, පුවත්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  සියවස් සැමරුම  උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ආරම්භ කර වසර සියයක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද විශේෂ සැමරුම් උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. 1926 වසරේදී ආරම්භ කරන ලද මෙම සංගමය සිය සියවස් සැමරුම පවත්වනු ලැබුවේ “ජාතිය සුවපත් කිරීමේ සියවසක්” යන තේමාව පෙරදැරි කරගෙනය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජි රාඕ පාණ්ඩව් මහතා සහභාගී විය. මීට අමතරව හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියුතු විශාල පිරිසක් ද මෙම සැමරුම් උත්සවයට එක්ව සිටියහ.
සියවස් සැමරුම සනිටුහන් කරමින් විශේෂ සමරු මුද්දරයක් නිකුත් කිරීම සහ සංගමයේ නිල වෙබ් අඩවිය යළි ජනගත කිරීම ද මෙහිදී සිදුකෙරිණි.
Post Views: 1
Previous Post

ආපදා සහන කටයුතුවලදී මුදල් බාධාවක් කර නොගන්නැයි ජනපතිගෙන් උපදෙස්

Next Post

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ජාතික පොලිස් කොමිෂන් සභාවේ  නිල කාලය අවසන් වීමත් සමඟ  නව සාමාජිකයින්  පත් කිරීමට සූදානම්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිල කාලය අවසන් වීමත් සමඟ නව සාමාජිකයින් පත් කිරීමට සූදානම්

14 May 2026
පේරාදෙණිය සරසවියේ  ප්‍රධාන වෛද්‍ය නිලධාරිනියගේ මහා පරිමාණ වංචාව හෙළිවේ

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ  මෘදුකාංග වංචාවක් සම්බන්ධයෙන්  තොරතුරු තාක්ෂණ පාලක  CID අත්අඩංගුවට

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගිය  නවගමුව පොලිසියේ නිලධාරියෙකුට  පිහි ප්‍රහාරයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජාතික පොලිස් කොමිෂන් සභාවේ  නිල කාලය අවසන් වීමත් සමඟ  නව සාමාජිකයින්  පත් කිරීමට සූදානම්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිල කාලය අවසන් වීමත් සමඟ නව සාමාජිකයින් පත් කිරීමට සූදානම්

14 May 2026
පේරාදෙණිය සරසවියේ  ප්‍රධාන වෛද්‍ය නිලධාරිනියගේ මහා පරිමාණ වංචාව හෙළිවේ

පේරාදෙණිය සරසවියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනියගේ මහා පරිමාණ වංචාව හෙළිවේ

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved