• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තව කොහේ හරි පුපුරව ගත්තට පස්සෙ ආයෙත් මහමොළකරුවන් සොයන්නද?

14 June 2026
in දේශීය, පුවත්
තව කොහේ හරි පුපුරව ගත්තට පස්සෙ ආයෙත් මහමොළකරුවන් සොයන්නද?
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට තවත් ස්ථානයක පිපිරීමක් සිදුවූ පසු නැවත වරක් මහමොළකරුවන් සෙවීමට බලධාරීන් කටයුතු කරන්නේ දැයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රශ්න කර සිටිති. ලෝකයේ වෙනත් රටවල මෙවැනි ත්‍රස්ත සිදුවීම් හමුවේ කිසිදු ආගමික කණ්ඩායමක් හෝ කතෝලික සභාව මැදිහත්වී මහමොළකරුවන් සෙවීමට කටයුතු කරනු තමන් දැක නැති බව උන්වහන්සේ පෙන්වා දෙති.
ප්‍රහාරයන් සම්බන්ධයෙන් සැකයක් පවතී නම් නෛතික ක්‍රමවේදයන්ට අනුව පරීක්ෂණ සිදුකළ යුතු බව තමන් පිළිගන්නා බවත්, නමුත් තමන් රට හමුවේ පෙන්වා දෙන ගැඹුරු න්‍යායාත්මක සහ සත්‍ය කරුණු කෙරෙහි වගකිවයුතු කිසිදු නිලධාරියෙකු උනන්දු නොවීම බරපතළ අවාසනාවන්ත තත්ත්වයක් බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමියන් පෙන්වා දුන්නේ සහරාන් හෂීම් වැනි අය බිහි කළ මතවාදී සහ න්‍යායාත්මක ගුරුකුලය කිසිදු බාධාවකින් තොරව අදටත් සමාජය තුළ නිදහසේ දේශන පවත්වන බවයි. දශක කිහිපයකට නොපැවති ආකාරයෙන් ඉස්ලාම්වාදී මතවාදයන් රාජ්‍ය දේහය තුළ වර්ධනය වෙමින් පැවතීම රටේ අනාගතය අඳුරු කරන ඛේදවාචකයක් බව උන්වහන්සේ සඳහන් කළහ. හජ්ජුල් අක්බර් වැනි පුද්ගලයන් අදටත් ප්‍රසිද්ධියේ දේශන පවත්වන බවත්, පුත්තලම සහ මාවැල්ල වැනි ප්‍රදේශවල දරුවන් ඉලක්ක කර ගනිමින් ඉජ්තිමා වැඩමුළු සංවිධානය කර ඇති බවත්, සහරාන්ලා ද මුලින් වර්ධනය වූයේ මෙවැනි පසුබිමක බවත් උන්වහන්සේ සිහිපත් කළහ. එසේම රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව ජනාධිපති, අගමැති, කථානායක සහ ආරක්ෂක ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී සාකච්ඡාවක් ඉල්ලා සිටිය ද, අද වන තෙක් බලධාරීන් කිසිවෙකුගෙන් ඊට පිළිතුරක් ලැබී නොමැති බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
Post Views: 3
Previous Post

උස්වැටකෙයියාව වෙරළට ගොඩ ගැසූ නාඳුනන මළ සිරුර…

Next Post

දුරකථන කුළුණු ඉලක්ක කළ ජාවාරම…

Editor TTV News

Editor TTV News

Next Post
දුරකථන කුළුණු  ඉලක්ක කළ ජාවාරම…

දුරකථන කුළුණු ඉලක්ක කළ ජාවාරම...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved