• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රන් මිල අහසට…

ලෝක වෙළෙඳපොළේ අවුන්සයක් ඩොලර් 4,100 පසුකරයි

27 July 2026
in දේශීය, පුවත්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකාව සහ ඉරානය අතර යුද ගැටුම් තාවකාලිකව අත්හිටුවීමට දෙපාර්ශ්වයම පියවර ගැනීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ රන් මිල නැවතත් ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇති අතර, අද (27) දිනයේදී රන් මිල 1% කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, ලෝක වෙළඳපොළේ රන් (Spot gold) අවුන්සයක මිල 1.3% කින් ඉහළ ගොස් ඩොලර් 4,103.59 ක් ලෙස සටහන් වී ඇති අතර, අමෙරිකාවේ රන් මිල ගණන් (Futures) 0.9% කින් ඉහළ ගොස් ඩොලර් 4,106.00 ක් දක්වා අගයක පවතී. බොරතෙල් මිල පහත වැටීම සහ අමෙරිකානු ඩොලරයේ අගය 0.3% කින් පහත වැටීම හේතුවෙන් රත්රන් සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බව වෙළඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මීට අමතරව, හෙට (28) සහ අනිද්දා (29) පැවැත්වීමට නියමිත අමෙරිකානු ෆෙඩරල් සංචිතයේ (Fed) හමුවේදී පොලී අනුපාත වෙනස් නොවී පවතිනු ඇතැයි ආයෝජකයෝ අපේක්ෂා කරන අතර, මෙම තත්ත්වය හමුවේ අනෙකුත් වටිනා ලෝහවල මිල ගණන්ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.
රිදී මිල: 2.7% කින් ඉහළ ගොස් අවුන්සයක මිල ඩොලර් 59.74 ක් ලෙස සටහන් වේ.
ප්ලැටිනම් මිල: 3.5% කින් ඉහළ ගොස් අවුන්සයක මිල ඩොලර් 1,643.70 කි.
පැලේඩියම් මිල: 3.4% කින් ඉහළ ගොස් අවුන්සයක මිල ඩොලර් 1,285.00 ක් ලෙස වාර්තා වේ.
ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ භූ දේශපාලනික තත්ත්වයන් මත මෙලෙස වටිනා ලෝහ වෙළෙඳපොළේ මිල ගණන් ඉහළ යාම ජාත්‍යන්තර ආයෝජන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව තිබේ.
Post Views: 6
Previous Post

රහස් ප්‍රදේශ පේන්න කාවඩි නටලා… නවත්තන්න කිව්වේ ඒකයි

Next Post

රටේ බහුතරය අපි සමඟයි…

Editor TTV News

Editor TTV News

Next Post
රටේ බහුතරය අපි සමඟයි…

රටේ බහුතරය අපි සමඟයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved