• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෝඨාගේ ආරක්ෂාව දවසකට ලක්ෂ 35 ක් – නියෝජ්‍ය ඇමැති නලින් කියයි

29 September 2018
in දේශීය

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සදහා රජය දිනකට රුපියල් ලක්ෂ 35 කට වැඩි මුදලක් වැය කරන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඒ මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ආරක්ෂකයින් 70 ක් සිටින අතර හිටපු හමුදාපති වත්මන් කැබිනට් අමාත්‍යවරයෙකු වන සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් යොදා ඇත්තේ 20 දෙනෙකු යුත් කණ්ඩායමක් බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණ කළේය. එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා හට ලබා දී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් බවයි අමාත්‍ය නලින් බණ්ඩාර මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

Post Views: 8
Previous Post

දිනා ගත් නිදහස නැති කරන්න පුළුවන් මාධ්‍යයටයි – අගමැති

Next Post

ඉන්දුනිසියාවට බලපෑ සුනාමියෙන් 50 දෙනෙකු ජිවිතක්ෂයට

editor

editor

Next Post

ඉන්දුනිසියාවට බලපෑ සුනාමියෙන් 50 දෙනෙකු ජිවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved