• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අත්අඩංගුවට ගැනීමේ කටකතා මැද ගෝඨාභය රාජපක්ෂ කතරගම කිරිවෙහෙර වඳින්න යයි

12 June 2026
in දේශීය, පුවත්
අත්අඩංගුවට ගැනීමේ කටකතා මැද  ගෝඨාභය රාජපක්ෂ  කතරගම කිරිවෙහෙර වඳින්න යයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පාස්කු ප්‍රහාරයේ ‘මහමොළකරු’ ලෙස සැකපිට ප්‍රශ්න කිරීම සඳහා තමන් අත්අඩංගුවට පත්විය හැකි බවට සමාජ මාධ්‍ය තුළ රාවයක් පැතිර පවතින පසුබිමක, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12) උදෑසන ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.
විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් හිටපු ජනාධිපතිවරයා, පසුව කිරිවෙහෙර සෑ රදුන් අභියස විශේෂ පූජාවක් පවත්වා මහසෙන් දෙවියන්ගේ සහ දැඩිමුණ්ඩ දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගත්තේය. මෙම අවස්ථාව සඳහා ඔහුගේ බිරිඳ ද එක්ව සිටි අතර, අෂ්ඨඵල රුහ බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ඔවුන් ආශිර්වාද ලබා ගත් බව වාර්තා වේ.
පවතින දේශපාලනික සහ නීතිමය තත්ත්වය හමුවේ රාජපක්ෂ මහතාගේ මුහුණේ දැඩි බියක් සහ ආතතියක් පෙන්නුම් කළ බව සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් අදහස් දක්වා තිබේ.
Post Views: 7
Previous Post

ඩ්‍රෝන ප්‍රහාර තර්ජනයක් හේතුවෙන් රුසියාවේ නිශ්නෙකම්ස්ක් නගරයේ පොදු උත්සව අවලංගු කෙරේ

Next Post

මාස 03ක් ඇතුළත වනජීවී දෙපාර්තමේන්තුවට නව වාහන සහ යටිතල පහසුකම් ඇන්ටන් ජයකොඩි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

27 August 2026
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

හොලිවුඩයේ ජ්‍යෙෂ්ඨතම හඬනළුවෙකු වූ පීටර් කැලන් අභාවප්‍රාප්ත වෙයි

නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 389 දක්වා ඉහළට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

27 August 2026
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

27 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved