• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 යල කන්නයේ වී මිලදී ගැනීම ජූලි 15 සිට රජයෙන් රුපියල් බිලියන 16ක ප්‍රතිපාදන

10 July 2026
in දේශීය, පුවත්
2026 යල කන්නයේ  වී මිලදී ගැනීම ජූලි 15 සිට  රජයෙන් රුපියල් බිලියන 16ක  ප්‍රතිපාදන
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මෙවර 2026 යල කන්නයේ වී අස්වනු නෙළීම මේ වන විට ආරම්භ වී ඇති අතර, වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගැනීම ලබන ජූලි 15 වන දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී අනාවරණය වූ කරුණු අනුව රජය විසින් මෙම වැඩසටහන වෙනුවෙන් රුපියල් බිලියන 16ක මුළු ප්‍රතිපාදනයක් වෙන් කර තිබේ. ඒ සම්බන්ධ විස්තර පහත පරිදි වේ:
රජය විසින් වී මිලදී ගැනීමේ කටයුතු සඳහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 6ක මුදලක් වෙන් කර ඇත.
මීට අමතරව, කුඩා සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සඳහා ‘ඔඩපන’ ණය යෝජනා ක්‍රමයක් යටතේ රජයේ බැංකු හරහා තවත් රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කිරීමට පියවර ගෙන තිබේ.
මෙවර යල කන්නයේදී වී වගා කර ඇති භූමි ප්‍රමාණය හෙක්ටයාර 475,000කට අධික වන අතර, අයහපත් කාලගුණික බලපෑමක් නොමැති වීම නිසා සාර්ථක අස්වැන්නක් අපේක්ෂා කෙරේ. දැනට වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී තොග නිකුත් කිරීම සහ නව අස්වැන්න භාරගැනීම සඳහා සතොස සමඟ එක්ව අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතී.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා පෙන්වා දෙන පරිදි, පසුගිය වසරවල මෙන් නොව වී මිල පහළ නොදමන ලෙස ඉල්ලීමට රජය මේ වන විට ශක්තිමත් තත්ත්වයක පවතී. එසේම ගොවීන් තම අස්වැන්න වී අලෙවි මණ්ඩලයට විකිණීම සඳහා උනන්දුවක් දක්වන බව ද සඳහන් වේ. අවශ්‍ය වුවහොත් අතිරේක ගබඩා පහසුකම් ලබා ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහ සමුපකාර සමිතිවල සහාය ලබා ගැනීමට ද සාකච්ඡා වී ඇත.
Post Views: 3
Previous Post

දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් ජුනි මාසයේ බ්‍රිතාන්‍යයේ සාප්පු සංචාර පහළට

Next Post

ජපානයේ නිරිතදිග දූපත්වලට බාවි සුළි කුණාටු අනතුරු ඇඟවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
ජපානයේ නිරිතදිග දූපත්වලට  බාවි සුළි කුණාටු  අනතුරු ඇඟවීමක්

ජපානයේ නිරිතදිග දූපත්වලට බාවි සුළි කුණාටු අනතුරු ඇඟවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved