27 April 2024
#වීඩියෝ

ආණ්ඩුව වගේම විපක්ෂයත් අතිශය දුෂිතයි – නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු

පාර්ලිමේන්තුවේ සියළුම මන්ත්‍රීවරුන් වාහන ගෙන්වීමේ බලපත්‍රය අවභාවිතා කරන බව නිතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ TTV news.lk වෙබ් අඩවියේ පෙරමුණ වැඩසටහනට එක්වෙමිනි.

මෙම වැඩසටහන නිවේදක තරින්ද ඇල්විටිගල මහතා විසින් සිදු කරනු ඇත.

 

මෙහි සම්පුර්ණ වැඩසටහන අපගේ යුටියුබ් නාලිකාව මගින් බලා ගත හැකි හැකිය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *