• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොහොර හිඟයක් නැහැ

සහන මිල තහවුරු කිරීමට රජය මැදිහත් වෙයි

10 May 2026
in දේශීය, පුවත්
පොහොර හිඟයක් නැහැ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක දේශපාලන හා යුදමය වාතාවරණය හමුවේ පොහොර මිල ඉහළ යෑමේ අවදානම පාලනය කිරීමට රජය වහා මැදිහත් වී ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. රජය මැදිහත් නොවන්නට වෙළඳපොළේ පොහොර මිටියක මිල රුපියල් 25,000 දක්වා ඉහළ යාමට ඉඩ තිබූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, දැනට ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා පොහොර මිටියක් රුපියල් 9,900ක සහන මිලකට ලබා දීමට පියවර ගෙන ඇති බව සඳහන් කළේය. මීට පෙර පෞද්ගලික අංශය රුපියල් 16,000 සිට 18,000 දක්වා වූ අධික මිල ගණන්වලට පොහොර අලෙවි කර ඇති අතර, නව සහනය යටතේ එක් පොහොර මිටියක් වෙනුවෙන් රුපියල් 5,000කට වැඩි පිරිවැයක් රජය විසින් දරනු ලබයි.
පොහොර හිඟයක් පිළිබඳ පවතින සැකය බැහැර කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඩී.එස්.පී. (TSP) පොහොර අවශ්‍ය ප්‍රමාණයට වඩා ගබඩාවල පවතින බවයි. යුරියා පොහොර සම්බන්ධයෙන් ද පවතින තත්ත්වය පැහැදිලි කළ ඔහු, පසුගිය මාසයේදී මෙට්‍රික් ටොන් 25,000ක් රැගත් නැවක් සහ පසුගිය සතියේ තවත් මෙට්‍රික් ටොන් 25,000ක නැවක් පැමිණි බව හෙළි කළේය. ඒ අනුව යුරියා පොහොර සම්බන්ධයෙන් ද ඉදිරියේදී කිසිදු ගැටලුවක් මතු නොවන බවට ඔහු සහතික විය.
පසුගිය දිනවල දිස්ත්‍රික්ක කිහිපයක පෞද්ගලික වෙළඳසැල්වල යම් පොහොර හිඟයක් වාර්තා වුවද, එම තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම නිරාකරණය කර ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය. දැනට සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම මෙන්ම විවෘත වෙළඳපොළේ ද ගොවීන්ට අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි පවතින බැවින් අනියත බියක් ඇති කර නොගන්නා ලෙස නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 0
Previous Post

2029 දී නාමල් රාජපක්ෂ ජනාධිපති කිරීමේ සැලසුම් සූදානම්

Next Post

තමිල්නාඩුවේ 17 වන මහ ඇමති වැඩ අරඹයි

Editor TTV News

Editor TTV News

Next Post
තමිල්නාඩුවේ 17 වන මහ ඇමති වැඩ අරඹයි

තමිල්නාඩුවේ 17 වන මහ ඇමති වැඩ අරඹයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

ශ්‍රී ලංකා – වියට්නාම සංස්කෘතික සහ ආගමික සහයෝගීතාව ශක්තිමත් කිරීමට නව එකඟතාවක්

10 May 2026
අනුමැතියෙන් තොරව  ලක්ෂ ගණනක කුලී වාහනයක් ගත් වවුනියාව දකුණ දෙමළ ප්‍රාදේශීය සභා  සභාපතිට විරෝධය

අනුමැතියෙන් තොරව ලක්ෂ ගණනක කුලී වාහනයක් ගත් වවුනියාව දකුණ දෙමළ ප්‍රාදේශීය සභා සභාපතිට විරෝධය

10 May 2026
ගොවියා කබලෙන් ලිපට වැටිලා පොහොර මාෆියාව හමුවේ  රජය නිහඬයි

ගොවියා කබලෙන් ලිපට වැටිලා පොහොර මාෆියාව හමුවේ රජය නිහඬයි

10 May 2026

සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමට සෑම දිස්ත්‍රික්කයකටම සම්බන්ධීකරණ මන්ත්‍රීවරයෙක්

10 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා – වියට්නාම සංස්කෘතික සහ ආගමික සහයෝගීතාව ශක්තිමත් කිරීමට නව එකඟතාවක්

10 May 2026
අනුමැතියෙන් තොරව  ලක්ෂ ගණනක කුලී වාහනයක් ගත් වවුනියාව දකුණ දෙමළ ප්‍රාදේශීය සභා  සභාපතිට විරෝධය

අනුමැතියෙන් තොරව ලක්ෂ ගණනක කුලී වාහනයක් ගත් වවුනියාව දකුණ දෙමළ ප්‍රාදේශීය සභා සභාපතිට විරෝධය

10 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved